ඌ අත ඇරපු එකත් ඒ වීඩියෝඑකේ ම රෙකෝඩ් වෙලා ඇති මචන්.. මොනිටර් කියුවේ CRT අඟල් 19 ඒවද..යකෝ මොනිටරයක් උස්ස ගන්න බැරි පිරිමි කම... ළමෙකුට දෙන්න කියහන්.. බෙල්ලෙන් අල්ලපු එක නම් වැරදි මචන්..ඌ දැම්මොත් පැමිණිල්ල දාන්නේ.. තර්ජනය කරල සල්ලි ඉල්ල ගත්ත කියල.. හැබැයි වීඩියෝ Footage එකේ ඇති නේ වෙච්ච දේ හරියට..උඹ සල්ලිවල ඉතුරු බේරපු ඒවගෙ ඉඳන්ම.. මම නම් ikman.lk එකෙන් බඩු අරන් නෑ..මීට පස්සේ මොකෙක්ටවත් අත තියන්න එපා..උඹේ බිස්නස් එකට හොඳ මදිනේ මචන්..ඒ උනාට ඒ වගේ එකෙක්ට එහෙම නොකරත් බෑ.ලංකාවේ මිනිස්සු..අනේ මන්ද.
උඹ බිස්නස් එකක් කරන එකෙක්..ඒ නිසා ඒ ගැන හිතල වැඩ කරහන් මචෝ..ලාභ වගේම පාඩුත් වෙන්න පුලුවන්..සෑහෙන ඉවසීමෙන් වැඩ ටික කරන් යමන්..උඹට ජය..