Ikman එකෙන් බඩු විකුණලා කෙල උනා කියහනකෝ

L-Smoker

Member
Ikman එකෙන් බඩු විකුණලා කෙල උනා කියහනකෝ

Ikman එකෙන් බඩු විකුණලා කෙල උනා කියහනකෝ ඉතින්..
මම පොඩි ශොප් එකක් කරනවා,
ඒකේ බඩු ඩිලිවරිත් කරනවා නොමිලේ
අද උදේ කෝල් එකක් ආවා Used මොනිටර් 3ක් ඉල්ලලා
මම ඉතින් කුකුලා අතින් අරන් ගිහින් ඌට මොනිටර් පෙන්නුවා
චෙක් කරන්න කියලා ගේ ඇතුලටම අරන් ගියා එකින් එක
මම 2ක් උස්සන් ආවා ඌ එකක් උස්සන් ආවා
මේ පකයා වැට්ටුවා කියපන්කෝ ඒක දෝයි ගාලා
මම එපා කියද්දි උස්සන් ආවෙ,
පස්සේ ඌ මට කියනවා "
ඒක එපා වෙන එකක් ගේන්නලු"
මම කිව්වා "උඹනේ එපා කියද්දි උස්සන් ආවෙ, ඒක නිසා දෙන්න බැහැ ඕක ඕන නම් හදලා දෙන්නම්" කියලා
ඌ ඒ පාර කියනවා "එහෙම නම් ඉතුරු 2කත් අරන් පලයන් හුත්තේ කතා කියන්නෙ නැතුව" කියලා
මම ඉතින් මොනිටර් 3නම ආයේ පෙට්ටි වලට දාලා එතනින් තියලා නැගිට්ටා
ඊට පස්සේ මම බෙල්ලෙන් අල්ලලා සල්ලි ඉල්ල ගත්තා
ඌ මට එවෙලෙම සල්ලි දීලා දොරත් වැහුවා

ගේට් එක ගාව කණුවේ කැමරාවක් තිබ්බා
තව එකක් තිබුනා දොර ගාවම ඇතුල් පැත්තේ
කරුමෙට වගේ ඕකක මාව රෙකෝඩ් වෙලා නම් මට කෙළ වේවිද මචන්?
ආයේ ගිහින් කැමරාවට කෙලියට මැකෙන එකක් නැහැ නෙ?
ඕකෙ රෙකෝඩ් වෙන තැන හොයා ගන්න විදිහක් තියද මොකක් හරි?
වයර් නම් හොයන්න නෙ තියෙන්නෙ වයර්ලස් නම් හොයන්න බැහැ නෙ?

Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දෙන්නම වැරදියි. උබ ඌට ගැහුවෙ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ.
     
    L-Smoker

    Member
    දෙන්නම වැරදියි. උබ ඌට ගැහුවෙ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ.
    ගැහුවේ නැහැ මචන්
    බෙල්ලෙන් ඇල්ලුවා විතරයි
    ඌ සල්ලි වැඩියෙනුත් එක්ක දුන්නා
    මම ඉතුරු සල්ලිත් ගානට බේරලා, මොනිටර් ගත්තම නිකම් දෙන මවුස් 3ත් දීලා ආවෙ:)

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    උබ පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාපන් මෙහෙම දෙයක් වුනා උබේ ආරක්ශාවට පැමිනිල්ලක් දාන්නේ කියපන්.. දැන්ම කරපන්..
     
    L-Smoker

    Member
    danma duwapn police ta dapn case ekak

    උබ පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාපන් මෙහෙම දෙයක් වුනා උබේ ආරක්ශාවට පැමිනිල්ලක් දාන්නේ කියපන්.. දැන්ම කරපන්..
    මම ඕවා ඉක්මන් කරලා මටම කෙළ වේවිද මන්දා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගැහුවේ නැහැ මචන්
    බෙල්ලෙන් ඇල්ලුවා විතරයි
    ඌ සල්ලි වැඩියෙනුත් එක්ක දුන්නා
    මම ඉතුරු සල්ලිත් ගානට බේරලා, මොනිටර් ගත්තම නිකම් දෙන මවුස් 3ත් දීලා ආවෙ:)

    සමහරවිට ඕක ශේප් වෙන්නත් පුළුවන්. සමහරවිට ඌ පැමිනිල්ලක් දාන්නත් පුළුවන්. පොලීසිය කොහොමත් ගන්නේ අරූගේ පැත්ත. උබේ දිහා බලන්නේ වපර ඇහින්. අරූගේ ගෙඩ්ගෙරට ගිහින් ගහලා සල්ලිත් අරගෙන කියලා හිතන්නේ. ඌට ඉස්සෙල්ලා උබ දාන එකේ පොඩි වාසියක් තියෙනවා. ඒත් ඉතින් ඒ වාසිය ගන්න ගිහින් අරූ නිකන් ඉන්න හදනවා නම් උබ ඌව අවුස්ස ගැනීමකුත් කරනවා. සම්භාවිතාව පනහට පනහ. තීරණය උබේ අතේ.
    :dull::dull:
     
    මම පොලිසියේ දන්න කෙනෙක්ගෙන් ඇහුවා ඕක
    ඌ නම් කිව්වේ ඌ ඇන්ට්‍රියක් දැම්මොත් මිසක් මට පොලිසියට එන්න එපා කියලා
    කෝකටත් තව දවසක් 2ක් බලනවා:baffled:

    L-Smoker

    Member
    ane nikan hitahan bn
    polisi giyot ubath palayan yako uma wattala u nogewa kohomada?
    anit unut rassawakne karanne
    CCTV වල Voice තියද මචන්?
    මම ඌට කිව්වා "ඉන්න සර් මම අරන් දෙන්නම්" කියලා 4 පාරක් විතර
    ඌ පෙරැත්ත කරලා බලෙන්ම උස්සන් ආවෙ

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඌ පොලිසි යන්නේ නැතුව ඕක Tv වලට දුන්නොත් උබට පාරේ වත් බැහැලා යන්න බැරි වෙයි. පෙන්නේ නැද්ද දැන් News වලට පෙන්වන්නේ ම CCTV මගුල්. මිනිස්සු නිකන් හොරු කරන්න ඕකුන් ඕවා tv වලට යවනවා ඇති.