ikman එකේ බඩු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Ikman එකෙන් බඩු මන් ගෙන්න ගෙනම නෑ මෙන්න මේ කේබල් එක ගෙන්න ගන්න කියලා බැලුවේ මේ Ad එකේ ලියලා තියෙන විස්තර අනුව මෙයා දෙනවා ඇත්තේ Low Qulity Cable ද High Qulity Cable ද ? https://ikman.lk/en/ad/high-quality-vga-cables-for-sale-colombo

    High Qulity කියලා තිබුනට සැකයි ගත්ත ගොඩක් ඒවා බොද වෙනවා ටිකක් වෙලා යනකොට