Ikman එක ⁣වගේ ඒව තව මොනවද තියෙන්නේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Ikman එක ⁣වගේ ඒව තව මොනවද තියෙන්නේ

    ඉක්මන් එකේ උන්ගේ ඇඩ් දාන්න ගියහම ලොකු සීන් බං
    ඒ වගේ තව ඇඩ් දාන්න පුලුවන් ඒව මොනවද තියෙන්නේ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලොකුස් සීන්ස් උනත් ඉතින් ඉක්මන් එකට ගහන්න එකක් නැහැ. අනෙක බෙට් රිසල්ට්ස් ගන්න බැහැ අනෙක් සයිට්ස් වල දාල.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ලොකුස් සීන්ස් උනත් ඉතින් ඉක්මන් එකට ගහන්න එකක් නැහැ. අනෙක බෙට් රිසල්ට්ස් ගන්න බැහැ අනෙක් සයිට්ස් වල දාල.

    :yes::(
     

    elamama3

    Junior member
  • Apr 1, 2018
    15
    0
    6
    Ambanekata tiyenne free ad kiyala search karanna..
    Eg. ikmanata.lk , handybuy.lk ,riyasewana , siyalla , sambole , inimaga, haripita..... Godak ati tawa.. Mona wage ad 1kda kiyala kiwwanam ok...