මොන දේකටවත් ikman.lk එකේ ඇඩ්ස් දන්නා ඒපා !!!
මම ගෙයක් රෙන්ට් කරන්න ඇඩ් එකක් දාල, top up කල 3 න් පාරක් විතර , කිසිම වැඩක් උනේ නැ FACEBOOK එකේ දාල දවස් දෙකේ එකෙක් සෙට් උන.
අපරාදේ අරුන්ට දීපු සල්ලි , 20000 විතර ගියා .
FACEBOOK එකේ නිකම්ම වේදේ උනා