ikman.lk එකේ සක්කිලි

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අප්පා ඕකා පල් හොරෙක්. ඕකා playstationඑහෙමත් දානවා විකුනන්න.. පට්ට අඩුවට දාන්නේ..මන් අපේ එකෙක්ට playstation අරගන්න ඕනේ කියල කෝල් කළා මු කියනවා ඊසි කෑෂ් කරන්න ලු.. ඌ එතකොට එහෙන් කුරියර් කරන්නම්ලු.. අරගන්න එන්න එපාලු.. මන් දැනගත්ත වැඩේ.. ඊට පස්සේ දිගටම කෝල් මූ මන් හොදට අමතල තිබ්බ..පුලුවන්නම් පොලිසියට දාපන් ඕකා හෙන කාලෙක ඉදල වැඩේ කරන්නේ.. :angry:

    ow bun meka eka dawasak ps4 ekak brand new 25K dala thibuna mama e welawema ikman ekata report kara un message karanawa ilagata meka valid ad ekak kiyala:lol::baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow bun meka eka dawasak ps4 ekak brand new 25K dala thibuna mama e welawema ikman ekata report kara un message karanawa ilagata meka valid ad ekak kiyala:lol::baffled:

    Okunta kiyala wadak na apima gemak denna one. Mage number ekath block karala mu
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ ඉක්මන් එකේ ඉන්න පතාක කම්බ හොරෙක්.

    Sirawata ban. Mu aim karanne PlayStation ganna inna podi lamaiwa. Salli ganne easy cash walin. Ikman ekata kiyala wadak na un kisima action ekak ganne na.
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    2uf8x2v.jpg