ikman.lk එකේ සක්කිලි

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ikman eke inne maha buruwo.
    egollanne ads approve karanne.

    mama ads keepayak dala tiyenawa, aduwen damamma email ekak enawa, mehema price eka aduy wedi karanna kiala.

    mona buru weda karanawada manda.

    ekko aryawa ban karanne one, thawa notice ekak enna one website eka view karaddi, salli danan epa kiala.
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    අප්පා ඕකා පල් හොරෙක්. ඕකා playstationඑහෙමත් දානවා විකුනන්න.. පට්ට අඩුවට දාන්නේ..මන් අපේ එකෙක්ට playstation අරගන්න ඕනේ කියල කෝල් කළා මු කියනවා ඊසි කෑෂ් කරන්න ලු.. ඌ එතකොට එහෙන් කුරියර් කරන්නම්ලු.. අරගන්න එන්න එපාලු.. මන් දැනගත්ත වැඩේ.. ඊට පස්සේ දිගටම කෝල් මූ මන් හොදට අමතල තිබ්බ..පුලුවන්නම් පොලිසියට දාපන් ඕකා හෙන කාලෙක ඉදල වැඩේ කරන්නේ.. :angry:

    ow ow oka hena kalayak thisse oya wade karanne . godak add danne moratuwa location eken.fatta horek . awith ganna kata karama u ekata kamathi na:no::no:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    https://ikman.lk/en/ad/playstion-pro-for-sale-colombo-391

    මෙන්න පකයා ආයිත් ඇඩ් එකක් දාල අද.. මන් කතා කලාම මේක දුන්න කියල තිබ්බ.. මේක ගැන පැමිණිල්ලක් කරහන්.. මූ දිගටම කරන් යන්නේ වැඩේ කිසි අවුලක් නැති නිසානේ :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    lol u mee thread ek balagena innawada koheda :rofl:
    damma gaman delete

    මටත් පේන්නේ ඒක තමා මේ යකා එළකිරි ඉන්නවද කොහෙද.. ඕකට හොද ගේමක් දෙන්න ඕනේ :growl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mama dan call kala adwance 1k dala book karannalu

    හැමදාම ඔහොම තමා කියන්නේ ඊට පස්සේ පොර මාරු.. දවසට දෙන්නෙක් අල්ල ගත්තත් ඇතිනේ.. පොඩි එවුන් එහෙම අන්දෙනවා ඇති හොදට :angry:
     

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    හැමදාම ඔහොම තමා කියන්නේ ඊට පස්සේ පොර මාරු.. දවසට දෙන්නෙක් අල්ල ගත්තත් ඇතිනේ.. පොඩි එවුන් එහෙම අන්දෙනවා ඇති හොදට :angry:

    හැබැයි ඉතින් යා දෙන්නේ නැහැ ඔය සල්ලි. කුණු වෙනවා අන්තිමට.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැබැයි ඉතින් යා දෙන්නේ නැහැ ඔය සල්ලි. කුණු වෙනවා අන්තිමට.

    අනිවා.. ඒත් දුක කියන්නේ ඉක්මන් එකේ උන්ටවත් කිසිම උවමනාවක් නෑ මේ වංචාවල් නවත්තන්න :angry:
     

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    මෙන්න මේ හොරා අයෙත් දාලා. මු මිනිස්සුන්ගෙන් මිලියන ගණනක් හොරා කාල ඇති. දුක නම් පොලිසිය සහ ikman.lk එක කටයි පුකයි පියාගෙන සිටීමය.

    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-315?c=1522913311303
    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-310?c=1522913292058
    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-315
    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-310?c=1522913227667
    https://ikman.lk/en/ad/apple-iphone-x-original-for-sale-colombo-452?c=1522913258787