අප්පා ඕකා පල් හොරෙක්. ඕකා playstationඑහෙමත් දානවා විකුනන්න.. පට්ට අඩුවට දාන්නේ..මන් අපේ එකෙක්ට playstation අරගන්න ඕනේ කියල කෝල් කළා මු කියනවා ඊසි කෑෂ් කරන්න ලු.. ඌ එතකොට එහෙන් කුරියර් කරන්නම්ලු.. අරගන්න එන්න එපාලු.. මන් දැනගත්ත වැඩේ.. ඊට පස්සේ දිගටම කෝල් මූ මන් හොදට අමතල තිබ්බ..පුලුවන්නම් පොලිසියට දාපන් ඕකා හෙන කාලෙක ඉදල වැඩේ කරන්නේ..![]()




muwa allala denna thiyenne policiata

https://ikman.lk/en/ad/playstion-pro-for-sale-colombo-395
මෙන්න ආයිත් දාල.. මූ නම් තියන්න වටින්නේ නෑ![]()
https://ikman.lk/en/ad/playstion-pro-for-sale-colombo-395
මෙන්න ආයිත් දාල.. මූ නම් තියන්න වටින්නේ නෑ![]()
lol u mee thread ek balagena innawada koheda
damma gaman delete

mama dan call kala adwance 1k dala book karannalu

හැමදාම ඔහොම තමා කියන්නේ ඊට පස්සේ පොර මාරු.. දවසට දෙන්නෙක් අල්ල ගත්තත් ඇතිනේ.. පොඩි එවුන් එහෙම අන්දෙනවා ඇති හොදට![]()
හැබැයි ඉතින් යා දෙන්නේ නැහැ ඔය සල්ලි. කුණු වෙනවා අන්තිමට.
