ikman.lk එකේ සක්කිලි

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    me wagema FB15 ekak dana ekakuth innawa kattiya monama hethuwakatawath me wage unta ahuwenna epa.....................

    FB 15 කාර් එකක්? ඌ මොන හුයන්නක්ද කරන්නෙ එහෙම දාල? කාර් එකක් නම් පෙන්නන්න එපයි. ඊට කලින් සල්ලි දෙන මීහරක් උත් ඉන්නවද මේ ලෝකෙ? :eek: යකෝ අපිටත් කාර් එකක් විකුනගන්න බැරිවේද දන්නෙ නෑ මේ අ.හු.වේ. පුතාල නිසා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න මේ හොරා අයෙත් දාලා. මු මිනිස්සුන්ගෙන් මිලියන ගණනක් හොරා කාල ඇති. දුක නම් පොලිසිය සහ ikman.lk එක කටයි පුකයි පියාගෙන සිටීමය.

    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-315?c=1522913311303
    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-310?c=1522913292058
    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-315
    https://ikman.lk/en/ad/apple-iphone-x-256gb-original-for-sale-colombo-310?c=1522913227667
    https://ikman.lk/en/ad/apple-iphone-x-original-for-sale-colombo-452?c=1522913258787

    බැලුම්ගලට වත් කියන්න වෙන්නේ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    FB 15 කාර් එකක්? ඌ මොන හුයන්නක්ද කරන්නෙ එහෙම දාල? කාර් එකක් නම් පෙන්නන්න එපයි. ඊට කලින් සල්ලි දෙන මීහරක් උත් ඉන්නවද මේ ලෝකෙ? :eek: යකෝ අපිටත් කාර් එකක් විකුනගන්න බැරිවේද දන්නෙ නෑ මේ අ.හු.වේ. පුතාල නිසා.

    oya wage seen ekak mama newspaper ekeka dakka e sare habei FB 15 newe CR41 wage ekak. pora karanne wikunanawa vehicle eka AG office yanna tyre dala dennam ehema kiyala vehicle eka park kalahama duplicate key eken ussanawa ayama apahu danawa wikunanna aduwata migrate wenawa ekai kiyala
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නමෙන්ම පේනවා නේ බන් ID එකත් ෆේක් කියලා. අහමඩ් මොහොමඩ් කියන්නේ නෑ නේ. මොහොමඩ් අහමඩ් නිකම් බලපංකො නම නිකම් පාන්පිටි තිරිගුපිටි වගේ නේ
     

    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    මට පේන විදිහට හොරුන්ගෙත් හොරු ඉන්නේ ikamn.lk එකේ . මම මේ ලිනක්ස් දැන් සැහෙන සැරයක් රිපෝර්ට් කළා. ඒත් තවම අයින් කරලා නැහැ. ඉස්සලාම ඉක්මන් එකට අවබෝධයක් තියෙන්න ඕනේ මෙච්චර අඩු මුදලකට iphone එකක් දෙන්නේ කොහොමද කියලා. දෙවනියට එයාලට ඇඩ්ස් පබ්ලිෂ් කරන අය නිවැරදි විදිහට වෙරිෆයි කරන සිස්ටම් එකක් නැහැ. පොලිසියට දැනුම් දුන්නත් උන් වැඩි අවධානයක් යොමු කරන්නේ නැති එක සෝචනීයයි.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    ikman doesn't seem to care a one bit about these scammers!!!
    so many of them seem to pop up in ikman everyday and the funny thing is they are sometimes posted by the same scammer!!!