IKMAN.LK මුදල් අය කරය් .......

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ජන්තු අයියා;19375142 said:
මටත් ඉක්මන් එකේ එවුන් කෙලොලම දැම්මා..5000 ක් දීලා මෙම්බර්ෂිප් එකක් ගන්නලු..හැම මාසෙම 5000 ගානේ උන්ට දෙන්න බෑ නේ බං..එහෙම ලාබ ගන්න නම කුඩු තමයි විකුනන්න වෙන්නේ..මුන්ට මේ යන්නේ කෙළවෙන දසාව තමයි...මාත් අද ඉදන් මේ එළකිරි බුවාලා දෙන්නගේ සයිට් වල ඇඩ් දාන්න පටන් ගන්නවා..මේක පබ්ලිෂ් කරන්න පුළුවන් නම හොදට වැඩේ ගොඩ..

e unata poddak balapnko godak un salli gewala add danawa.
 

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    loku profit tiyana ayata ganak naha podi ganaka profit tiyana ayata tamai
    kela wenne

    eth me web site eka mulinma up kale podi podi buisness karapu aya
    un up karapu nisa tamai loku loku ayath baluwe
    ikman ekata mula amataka wela :no:

    ඒක ඇත්ත මචන්.. හොඳම ද තමයි දාපන් ඇඩ්ස් මේකෙ.. අපිත් සයිට් එක ප්‍රමෝට් කරනව.. උබලත් සපෝට් එකක් විදියට ඇඩ්ස් දාපන්..

    http://AreMare.com
    :D:D:D:D:D:D
     

    prasa1990

    Member
    Dec 14, 2015
    8
    1
    0
    මෙන්න සුපිරි site එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ &#

    මෙන්න සුපිරි website එකක් set උනා
    සම්පූර්ණයෙන්ම නොමිලේ ගිහිල්ලම බලන්න

    පට්ට වැඩ ටිකක් තියෙනව
    ඔයලගෙ
    facebook page
    you tube channel
    ඕනි එකක් ඇඩ් කරන්න දෙනව
    නොමිලෙ ඔයලගෙ
    fb page & you tube channel
    hit
    කරගන්න සුපිරි වෙලාව
    මම කියන නිසා නෙවෙයි ගිහිල්ලම බලන්න
    මමත් account එකක් හදාගත්ත

    http://http://www.smartad.lk/
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    cl karahama kiyahan salli dila ad danna tharam uwamanawak naha, free ads danna barinam kmakna, api wena site ekakta yannam kiyala tiyahan, mata hamadama kathakranwa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕක මොකක්ද බන් Enrique ගෙන්නල උන්ගෙ අනික් එකා LIVE EVent.lk රු 35000 ට ටිකට් වික්කෙ
    LIVE EVent.lk කියල එකක්දානෙ මොකක් හරි ලංකාවට ගෙන්නල පට්ට ලාබයක් ගන්නෙ


     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඕක මොකක්ද බන් Enrique ගෙන්නල උන්ගෙ අනික් එකා LIVE EVent.lk රු 35000 ට ටිකට් වික්කෙ
    LIVE EVent.lk කියල එකක්දානෙ මොකක් හරි ලංකාවට ගෙන්නල පට්ට ලාබයක් ගන්නෙ



    :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    කාලෙකින් ඉක්මන් එකෙන් කෝල් එකක් ආවේ නෑ..... :no: :P

    අද එවලා සර්වේ එකක් කියාගෙන...... :P

    Code:
    http://go.ikman.lk/u/nrd.php?p=ajJLcHXzQZ_325_1175452_1_2&d=U2VsbGVyK1N1cnZleSstK1ExKzIwMTY%3D%7CU3VydmV5c19RMV8yMDE2%7CaW5mbyU0MHRlY2hzbWFydGxhbmthLmNvbQ%3D%3D%7C

    මෙන්න ඉක්මන් එකට ආදරේ කරන අයට සර්වේ එකකට අවස්ථාවක්..... මම නම් උන්ට එපා වෙන උත්තර ටිකක් දැම්මා.... :P
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කාලෙකින් ඉක්මන් එකෙන් කෝල් එකක් ආවේ නෑ..... :no: :P

    අද එවලා සර්වේ එකක් කියාගෙන...... :P

    Code:
    http://go.ikman.lk/u/nrd.php?p=ajJLcHXzQZ_325_1175452_1_2&d=U2VsbGVyK1N1cnZleSstK1ExKzIwMTY%3D%7CU3VydmV5c19RMV8yMDE2%7CaW5mbyU0MHRlY2hzbWFydGxhbmthLmNvbQ%3D%3D%7C

    මෙන්න ඉක්මන් එකට ආදරේ කරන අයට සර්වේ එකකට අවස්ථාවක්..... මම නම් උන්ට එපා වෙන උත්තර ටිකක් දැම්මා.... :P

    onna mamath handigawila yannama dunna
     

    FunMama

    Member
    Dec 12, 2015
    14
    2
    0
    අයියෝ සල්ලි දාලා Ads දාන්නෙ මොකටද බන් ?
    Free sites තියෙනවා.
    මේක අලුත් site එකක්.ඔනි තරම් Ads දාන්න පුලුවන් Free.
    ගිහින් බලන්න
    www.smartad.lk
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අයියෝ සල්ලි දාලා Ads දාන්නෙ මොකටද බන් ?
    Free sites තියෙනවා.
    මේක අලුත් site එකක්.ඔනි තරම් Ads දාන්න පුලුවන් Free.
    ගිහින් බලන්න
    www.smartad.lk
    eke mangala danveem theeruvakuth thiyenava neda bn :D