මචන්ලා මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නේ. මේක සාර්ථක උනත් අසාර්ථක උනත් කරලා බලන්න ලොකු ආසාවක් තියෙනවා.
ikman.lk වගේ site එකක් හදන එක තමයි වැඩේ. මට තියෙන ප්‍රශ්නේ. site එක හදන එක නෙවෙයි. මේ වගේ වැඩක් කරන්න ව්‍යාපාරයක් විදිහට register කරන එක අනිවාර්යද? .lk domain නම් ගන්න අදහසක් නැහැ. .com domain එකක් අරන් site එකක් up කලොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? නීතිමය පැත්ත ගැන මට අදහසක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අදහසක් කොටාගෙන යන්න. ලොකු උදව්වක්.
සැ. යු. : කිසිම විදිහකින් site එකේ දැන්වීමක් පල කරන්න කිසිම මුදලක් ගන්න මගේ කිසිම අදහසක් නැහැ. ඒ වගේම phone number එක ඇරුනම customer කෙනෙක්ගෙන් කිසිම sensitive data එකක් ගන්න කිසිම අදහසක් නැහැ.