ikman.lk වගේ site එකක් හැදුවොත්?

Mane2021

Active member
  • Mar 16, 2021
    77
    126
    33
    මචන්ලා මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නේ. මේක සාර්ථක උනත් අසාර්ථක උනත් කරලා බලන්න ලොකු ආසාවක් තියෙනවා.
    ikman.lk වගේ site එකක් හදන එක තමයි වැඩේ. මට තියෙන ප්‍රශ්නේ. site එක හදන එක නෙවෙයි. මේ වගේ වැඩක් කරන්න ව්‍යාපාරයක් විදිහට register කරන එක අනිවාර්යද? .lk domain නම් ගන්න අදහසක් නැහැ. .com domain එකක් අරන් site එකක් up කලොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? නීතිමය පැත්ත ගැන මට අදහසක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අදහසක් කොටාගෙන යන්න. ලොකු උදව්වක්.

    සැ. යු. : කිසිම විදිහකින් site එකේ දැන්වීමක් පල කරන්න කිසිම මුදලක් ගන්න මගේ කිසිම අදහසක් නැහැ. ඒ වගේම phone number එක ඇරුනම customer කෙනෙක්ගෙන් කිසිම sensitive data එකක් ගන්න කිසිම අදහසක් නැහැ.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    හොඳ වැඩක් bro. හැබැයි ඉතින් sites නම් ගොඩක් තියෙනව නේද. ලොකු වියදමක් නොකර වැඩේ කරගන්න බලන්න. නැත්නම් ඉතින් අපරාදේ වෙයි හරි නොගියොත්. සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
     
    • Like
    Reactions: hodakolla

    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    Useless attempt. There are hundreds of classified sites now
    I know brother. I am about to do something different. This is not the answer for question. But anyway thank you for the advice.

    හොඳ වැඩක් bro. හැබැයි ඉතින් sites නම් ගොඩක් තියෙනව නේද. ලොකු වියදමක් නොකර වැඩේ කරගන්න බලන්න. නැත්නම් ඉතින් අපරාදේ වෙයි හරි නොගියොත්. සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
    thanks bro.
    ------ Post added on Apr 21, 2021 at 7:28 AM
     
    • Like
    Reactions: hodakolla

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මම කරන්ඩ උත්සහා කරා බන් ඔය විදිහටම ෆ්‍රී ඇඩ් දාන්ඩ දෙන්ඩ,
    එක පොඩ්ඩක් බැහැලා කරන්ඩ ඕන වෙලා නැති හින්දා වැඩේ ඇත ඇරලා දැම්මා.
     
    • Like
    Reactions: hodakolla

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    BUMP..

    මූ අහල තියෙන ප්‍රශ්නේ මේකයි..

    මට තියෙන ප්‍රශ්නේ. site එක හදන එක නෙවෙයි. මේ වගේ වැඩක් කරන්න ව්‍යාපාරයක් විදිහට register කරන එක අනිවාර්යද? .lk domain නම් ගන්න අදහසක් නැහැ. .com domain එකක් අරන් site එකක් up කලොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    BR ගන්න ඕනෙ නෑ.
    lk ඩොමේන් ගන්න BR ඕනෙත් නෑ.
    ඇඩ් ගන්න ටාගට් කරන්නෙ ලංකාවනම් .lk ගන්න එක හොඳයි.ඒක ලංකාවට යුනික් නිසා.
    ඩොමේන් එක ගන්නකොට කියවන්න ලේසි මතකෙ තියෙන පොඩි එකක් ගන්න.
     
    Last edited:

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    Screenshot_20210421-124830.jpg


    මේ උඹද?