HitAd එකේ Free ද![]()
hitad.free machan denata.man nam land ekak wikunanna 4k demma
HitAd එකේ Free ද![]()
hitad.free machan denata.man nam land ekak wikunanna 4k demma


දැන් අයිමත් කෝල් කරා.ශික් විනාඩි 10ක් ගිහින් auto cut උනා![]()
අඩෝ එහෙනම් මොකද මගේ එක වැඩ කරේ නැත්තේ..msg එක ආවනේ බංක එකෙන් ikman එකට සල්ලි ගෙව්වා කියලා
උබ කාර් ඇඩ්ස් එකක්ද දැම්මේ![]()
ජන්තු අයියා;20568239 said:උන් දැන් සල්ලිම කනවා..හැබැයි නොර්මල් එකවුන්ට් එකකට මාසෙකට ඇඩ් දෙකයි දාන්න දෙන්නේ නොමිලේ...මම උන්ගෙන් 5000 පැකේජ එක ගත්තා..ඇ
ඩ් 20 ක් ලැබෙන්නේ එතකොට..

