Illustrator උදවුව්ද්ක්

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    :sorry: මන් ගාව තියෙන්නෙ 2015එක. ඒෆෝ සයිස් එකට මන් පෝස්ටර් එකක් හැදුවා. ඒ උනාට ඒක සේවු කරාම මම හදපු ටිකට වඩා සුදු පාට බැක්ග්‍රවුන්ඩ් එකක් හිටිනව. ඒක නැතිකරගන්න මොකද්ද කරන්න ඕනි. මට ඕනි පෝස්ටර් එක විතරක් විදිහට සේවු කරගන්න.

    CYMK, JPEG අතර වෙනස මොකද්ද? තව ප්‍රින්ට් රෙඩි ෆයිල් කියන්නෙ මොකද්ද?

    HELPME පිංවතුනි:):)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ප්‍රින්ට් රෙඩි ෆයිල් කියන්නේ හොඳ හයි කොලිටි විදිහට ප්‍රින්ට් කරන්න පුළුවන් විදිහට අවශ්‍ය දේවල් පිරිමහල හදපු ෆයිල් එකට.. දැනට තියෙන ස්ටෑන්ඩර්ඩ් එකට A4 නම් අවම 300DPI RESOLUTION එකයි 3mm bleed ස්පේස් එකකුයි ඕනේ. bleed කියන්නේ ප්‍රින්ට් කරද්දී වටේ සුදු පාටට ඉරි ඉතුරු වෙන්නේ නැති වෙන්න අමතරව එකතු කරන ඉඩ ප්‍රමාණය. CMYK කියන්නේ cyan, magenta, yellow, and key (black) පාට වලට.. කොමර්ෂල් පේපර් ප්‍රින්ට් වල පාවිච්චි කරන්නේ cmyk කලර් ප්‍රින්ටර්ස්... (ෂර්ට් වලට වගේනම් rgb ඉල්ලනවා) ඒක නිසා ප්‍රින්ට් රෙඩි ෆයිල් එක cmyk කලර් මොඩ් එකෙන් දෙන්න ඕනේ. jpeg කියන්නේ ෆයිල් ෆොර්මැට් එකක්.. jpeg සහ cmyk අතර සම්බන්දයක් නෑ.. හැබැයි png වගේ නෙවෙයි ට්‍රාන්ස්පේරන්ට් ඩිසයින් එකක් සේව් කලොත් පිටිපස්සෙන් වයිට් බැක්ග්‍රවුන්ඩ් එකක් එක්ක තමයි ෆයිල් එක සේව් වෙන්නේ.
     
    තෑන්ක්ස් මචෝ,, මහන්සි වෙලා ටයිප් කරාට,, ඉලස්ට්‍රේට වල වෙලා තියෙන එකට කරන්න දෙයක් දන්නෙ නැද්ද
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Artboard eka da tiyenne sudu pata

    නෑ මචන්,, ඒෆෝ සයිස් ආර්ට් බෝඩ් එකේ ගානට හැදුව මන්,, ඒ උනාට සේවු කරාම හඩපු එකට අමතරව වටේ සුදු පාට ඹැක්ග්‍රවුන්ඩ් එක්ක් පේනව. නිකන්, ඒෆෝ කොලේක ඊට වඩා පොඩි ඒෆෝ එකක් ප්‍රින්ට් කරල අලවල වගේ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තෑන්ක්ස් මචෝ,, මහන්සි වෙලා ටයිප් කරාට,, ඉලස්ට්‍රේට වල වෙලා තියෙන එකට කරන්න දෙයක් දන්නෙ නැද්ද

    :confused: කොහොමද සුදුපාට බැක්ග්‍රවුන්ඩ් ඒක එන්නේ.. ස්ක්රින්ශෝට් එකක් වගේ දාන්න බැරිද? මම ඉල්ලස්ට්‍රේටර් වලින් පෝස්ටර් හදල නෑ.. :sorry:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28

    :confused: කොහොමද සුදුපාට බැක්ග්‍රවුන්ඩ් ඒක එන්නේ.. ස්ක්රින්ශෝට් එකක් වගේ දාන්න බැරිද? මම ඉල්ලස්ට්‍රේටර් වලින් පෝස්ටර් හදල නෑ.. :sorry:
    නිකන්, ඒෆෝ කොලේක ඊට වඩා පොඩි ඒෆෝ එකක් ප්‍රින්ට් කරල අලවල වගේ
    Edit/Delete Message
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නිකන්, ඒෆෝ කොලේක ඊට වඩා පොඩි ඒෆෝ එකක් ප්‍රින්ට් කරල අලවල වගේ
    Edit/Delete Message

    ඔය වගේ තමයි, ඒත් තනිකර සුදු, මුකුත් ඔබ්ජෙක්ස් නෑ ඒකෙ.

    උඩ කිලර් කියල තියෙන එක හරියන් නැත්තම් දාන්න ස්ක්රින්ශෝට් එකක්
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ප්‍රින්ට් රෙඩි ෆයිල් කියන්නේ හොඳ හයි කොලිටි විදිහට ප්‍රින්ට් කරන්න පුළුවන් විදිහට අවශ්‍ය දේවල් පිරිමහල හදපු ෆයිල් එකට.. දැනට තියෙන ස්ටෑන්ඩර්ඩ් එකට A4 නම් අවම 300DPI RESOLUTION එකයි 3mm bleed ස්පේස් එකකුයි ඕනේ. bleed කියන්නේ ප්‍රින්ට් කරද්දී වටේ සුදු පාටට ඉරි ඉතුරු වෙන්නේ නැති වෙන්න අමතරව එකතු කරන ඉඩ ප්‍රමාණය. CMYK කියන්නේ cyan, magenta, yellow, and key (black) පාට වලට.. කොමර්ෂල් පේපර් ප්‍රින්ට් වල පාවිච්චි කරන්නේ cmyk කලර් ප්‍රින්ටර්ස්... (ෂර්ට් වලට වගේනම් rgb ඉල්ලනවා) ඒක නිසා ප්‍රින්ට් රෙඩි ෆයිල් එක cmyk කලර් මොඩ් එකෙන් දෙන්න ඕනේ. jpeg කියන්නේ ෆයිල් ෆොර්මැට් එකක්.. jpeg සහ cmyk අතර සම්බන්දයක් නෑ.. හැබැයි png වගේ නෙවෙයි ට්‍රාන්ස්පේරන්ට් ඩිසයින් එකක් සේව් කලොත් පිටිපස්සෙන් වයිට් බැක්ග්‍රවුන්ඩ් එකක් එක්ක තමයි ෆයිල් එක සේව් වෙන්නේ.
    මචන් මිලිමීට්‍ර් 3 බිලීඩ් ස්පේස් එක තියන්නෙ කෝමද,, සේවු වෙන එක හරි ගියා මචෝ,,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Artboard eka da tiyenne sudu pata

    මචං නෙට් එකෙන් වෙක්ටර් පින්තූරයක් අරං කොරල්ඩ්‍රෝවලට කොපි පේස්ට් කළාම වටේට එන කලු පාට බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්නෙ කොහොමද ?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මචන් මිලිමීට්‍ර් 3 බිලීඩ් ස්පේස් එක තියන්නෙ කෝමද,, සේවු වෙන එක හරි ගියා මචෝ,,

    file-> document setup වලින්... ඊට පස්සේ ඩිසයින් ඒක ඒ ලයින් එකට ලොකු කරන්න වෙනවා.. RGB කලර් මොඩ් එකෙන් ඩිසයින් කරපු එකක් cmyk සේව් කරද්දී පාට වෙනස් වෙන්න පුළුවන්.

    Color-gamut.png
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    :sorry: මන් ගාව තියෙන්නෙ 2015එක. ඒෆෝ සයිස් එකට මන් පෝස්ටර් එකක් හැදුවා. ඒ උනාට ඒක සේවු කරාම මම හදපු ටිකට වඩා සුදු පාට බැක්ග්‍රවුන්ඩ් එකක් හිටිනව. ඒක නැතිකරගන්න මොකද්ද කරන්න ඕනි. මට ඕනි පෝස්ටර් එක විතරක් විදිහට සේවු කරගන්න.

    CYMK, JPEG අතර වෙනස මොකද්ද? තව ප්‍රින්ට් රෙඩි ෆයිල් කියන්නෙ මොකද්ද?

    HELPME පිංවතුනි:):)

    කියන්නේ ප්‍රින්ටින්ග් කරනකොට ඔය පට 4 හැදෙන්නේ c - cyan = blue m - magenta = red y -yellow K - - key Black jpeg file එක යවන්න එපා press එකට ඔයා desgin කරපු orginal (print file ) AI file එක යවන්න එතකොට තමයි print quality එක වැඩි අනිවරෙන් ඔයාගේ font එක cuve කරලා යවන්න Shift + Ctrl + O එහම කලේ නැති උනොත් ඔයා දාල තියෙන අකුරු හැලෙන්න පුළුවන්
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කියන්නේ ප්‍රින්ටින්ග් කරනකොට ඔය පට 4 හැදෙන්නේ c - cyan = blue m - magenta = red y -yellow K - - key Black jpeg file එක යවන්න එපා press එකට ඔයා desgin කරපු orginal (print file ) AI file එක යවන්න එතකොට තමයි print quality එක වැඩි අනිවරෙන් ඔයාගේ font එක cuve කරලා යවන්න Shift + Ctrl + O එහම කලේ නැති උනොත් ඔයා දාල තියෙන අකුරු හැලෙන්න පුළුවන්
    Thnks machan,, alut deyak danagatta