Illustrator අලුත් එක බාගන්න ලින්ක් එකක් දියල්ලකෝ. getintopc එකෙන් ඩව්න්ලෝඩ් කරන්න එපා කියල නේද තියෙන්නේ දැන්? ක්රැක් වල රන්සම්වෙයාර් එයි කියල. එහෙනම් ෂුවර් සයිට් එකක් දියල්ලකෝ බාගන්න.