Illustrator වැඩ්ඩෝ වරෙල්ලා
මචන්,
half collar,full collar vector T shirt template තියෙනවනම් බාගන්න තැනක් හරි..උඹලා ගාව තියෙනව නම් පී.ම් එකක් හරි දාපන්කෝ..

නැත්නම් බම්‍පියක් වත් දාගෙන පලයන්

Last edited: