Illustrator vs Photoshop

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    aZxYOb3_700b_v1.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Illustrator එකෙන් මොනාද බං කරන්නෙ.. චිත්‍ර අඳින එකද.. ඒකෙන් බෑනේද ෆොටෝ එඩිට් කරන්න..?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    Illustrator එකෙන් මොනාද බං කරන්නෙ.. චිත්‍ර අඳින එකද.. ඒකෙන් බෑනේද ෆොටෝ එඩිට් කරන්න..?


    ඉලස්ට්‍රේටර් එකෙන් කරන්නෙ වෙක්ටර් ආර්ට්ස් කරන එක. ඒකෙන් ඉමේජ් එඩිට් කරන්න බැහැ. ෆොටෝශොප් එකෙන් කරන්නේ ඉමේජ් එඩිට් කරන එකයි. ඉලස්ට්‍රේටර් එකත් එක්ක තියලා බලද්දී ෆොටෝශොප් එක පහසුකම් වලින් අඩුයි කියල කියන්න පුලුවන්. නමුත් එකට එක වෙනස් වැඩ කරන නිසා එහෙමම කියලත් කියන්නත් බැහැ.