I'm also a glorious beacon of light

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eth eka deyak kiyanna ooona.elakiri eke innawa 2011 2012 awillath kellek heluwen inna pic ekak daala model kenek ge pics daala kotu 11 ma purawapu un.mama kiyanne naha okkoma eka wage kiyala.oya rep walin athi wedak naha ban.thaman danna dewal aluth dewal anith ayath ekka bedagena, kiyanna thiyana de kelin kiyala aththa katha karala anith ayath ekka hondin inna ekayi karanna ooone :) oya kotu 11 ma pirune nathi unaata post gaana 50 000k panne nathi unata elakiri eke ayata wedagath dewal witharak post karana aya kochchara innawada! :)

    eka sahathika attha...... mama sahenna dekala thiyenawa samahara watina treads nikanma yata yanawa kagenwath bump ekakwath nethuwa.... e unath kellekge photos tiyena tread ekak ehema weida......? මිණිකැට වතුරේ යට යනකොට ගොම රිටි උඩ පාවෙනවාලු......
     
    • Like
    Reactions: Deadman_Rox

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සුභ පැතුම්..............
    ලේසි නැහැ ඔය කොටු 11 ගන්න එක................
    දිගටම හො ත්‍රෙඩ්ස් නොකලොත් ඔතනට එන්න අමාරුයි.................
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාත් මේ ලඟදි තමයි ඔය බේකන් පට්ටම ලැබුවේ...;) හැබැයි කී වෙනියද නම් දන්නේ නෑ... සුබ පැතුම් යාලු!!! :)
     
    • Like
    Reactions: actinide

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    eka sahathika attha...... mama sahenna dekala thiyenawa samahara watina treads nikanma yata yanawa kagenwath bump ekakwath nethuwa.... e unath kellekge photos tiyena tread ekak ehema weida......? මිණිකැට වතුරේ යට යනකොට ගොම රිටි උඩ පාවෙනවාලු......
    අනිවා, දැන් බලපන් අපි.. ගිලිලා කාටවත්ම හොයාගන්න බැරි උනානෙ තවම...:D
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    eka sahathika attha...... mama sahenna dekala thiyenawa samahara watina treads nikanma yata yanawa kagenwath bump ekakwath nethuwa.... e unath kellekge photos tiyena tread ekak ehema weida......? මිණිකැට වතුරේ යට යනකොට ගොම රිටි උඩ පාවෙනවාලු......

    mala magulai ! api old members, apitath ne rep

    congrazt bro!

    eth eka deyak kiyanna ooona.elakiri eke innawa 2011 2012 awillath kellek heluwen inna pic ekak daala model kenek ge pics daala kotu 11 ma purawapu un.mama kiyanne naha okkoma eka wage kiyala.oya rep walin athi wedak naha ban.thaman danna dewal aluth dewal anith ayath ekka bedagena, kiyanna thiyana de kelin kiyala aththa katha karala anith ayath ekka hondin inna ekayi karanna ooone :) oya kotu 11 ma pirune nathi unaata post gaana 50 000k panne nathi unata elakiri eke ayata wedagath dewal witharak post karana aya kochchara innawada! :)

    ස්තුතියි මචන්..:D

    අනිවා මචන් උඹේ කතාව ඇත්ත...එහෙම ඇවිත් පුරවගත්ත උනුත් ඉන්නවා.. හැබැයි බැරි උන එවුනුත් ඉන්නවා.;) බොරු කියන්නේ මොකටද මමත් කෙල්ලෝ ඉන්න එව්වා දාලා තියෙනවා.නමුත් ඒවාට මට රෙප් ලැබිලා නෑ මහා ගොඩක්.:sorry: මට ගොඩක්ම ලැබිලා තියෙන්නේ කාට හරි උදව්වක් කරාම ඒ මෙම්බර් මට දෙන රෙප් හෝ කාට හරි රෙප් දුන්නම ඒ මෙම්බර් පෙරලා මට දෙන රෙප් වලින්.
    කව්රු කොහොම උනත් මචන් හොඳ ත්‍රෙඩ් දානවනම් උට රෙප් ලැබෙනවාමයි. නමුත් හැමදේටම වගේ එළකිරියේ පොස්ට් කරන එකටත් තියෙනවා ආර්ට් එකක්. ඒක දැනගත්තම රෙප් ගන්න එක මහා දෙයක් නෙමේ...:) පළවෙනිම දේ හොඳ ත්‍රෙඩ් එකක් දෙකක් දාල මදි. දිගට හරහට දාන්න ඕනේ තමන්ගේ නම එළකිරියේ establish වෙනකම්. ඊට පස්සේ හෙමිට ත්‍රෙඩ් දැම්මත් අනිත් මෙම්බර්ස්ලා ඇවිත් කමෙන්ට් කරනවා. දැන් බලහන් migaramk, chamikawp, geethq වගේ උන් ත්‍රෙඩ් එකක් දැම්මම කොහොමත් ඒවාට රිප්ලයි වැටෙනවා..:) ජංගි පෙන්නනේ නැතිව ලඟදි ඇවිත් ලොකු වෙනසක් කරපු කෙනෙක් තමා රත්තරන්. ඌ ආපු ගමන් දිගට හරහට බයික් ගැන තර්ඩ් දැම්ම කොල්ලන්ට වැදගත් වෙන, ඇවිත් මාස 3ක් යන්න කලින් කොටු ඔක්කොම හරි... මේකේ 2006 ඉඳං ඉන්න උන් ඉන්නවා තාම එක කොටුවයි. කොච්චර හොඳ ත්‍රෙඩ් එකක් දැම්මත් කමෙන්ට් 5ක්වත් වැටෙන්නේ නෑ... ඒ මොකද.... පෝස්ට් කිරීමේ ආර්ට් එක දන්නේ නැති නිසා..:(

    සුභ පැතුම්..............
    ලේසි නැහැ ඔය කොටු 11 ගන්න එක................
    දිගටම හො ත්‍රෙඩ්ස් නොකලොත් ඔතනට එන්න අමාරුයි.................

    11.gif

    මාත් මේ ලඟදි තමයි ඔය බේකන් පට්ටම ලැබුවේ...;) හැබැයි කී වෙනියද නම් දන්නේ නෑ... සුබ පැතුම් යාලු!!! :)

    ganan gannepa ban... mata kiyanna ona une danata 172k innawa 11ma fill una kattiya kiyala..

    thx argan:)

    ඔක්කොටම රෙප් දෙන්නම් හෙට...දැන් ලිමිට් වෙලා...

    අනිවා, දැන් බලපන් අපි.. ගිලිලා කාටවත්ම හොයාගන්න බැරි උනානෙ තවම...:D

    උඹලා නම් ලිඳේ බං...:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභාශිංසන සමග මගේ රෙප් (4ක් හරි 5ක් හරි දන්නේ නෑ බං.කවුද ඕව බල බල ඉන්නේ?)
    මෙතනින් එහාට කුමක්ද.....?:oo:
    මෙන්න මේක තමා මල්ලි ගේම.........උත්තරය "ළිද පමනි" නොවෙන්න වැඩ කරන එක උඹේ වැඩක්.......!!!!!
     
    • Like
    Reactions: actinide

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සුභාශිංසන සමග මගේ රෙප් (4ක් හරි 5ක් හරි දන්නේ නෑ බං.කවුද ඕව බල බල ඉන්නේ?)

    මෙන්න මේක තමා මල්ලි ගේම.........උත්තරය "ළිද පමනි" නොවෙන්න වැඩ කරන එක උඹේ වැඩක්.......!!!!!
    Man wage neda ayya...:D