I'm Complete

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් සුබ ආරංචියක් තිනවා කියන්න.

    මේ දැන් එළකිරි එකේ මගේ කොටු ඔක්කොම සම්පුර්ණ වෙලා.

    Capture.jpg


    මව එළකිරියේ සම්පුර්ණ මිනිහෙක් කලේ KasunKDP

    Capture.jpg


    Rep power එකත් දැන් 4ක් වෙලා.

    මචං මට පට්ටම සතුටුයි. මේ සතුට උඹල නිසයි.
    උඹලට ගොඩක් පිං.

    පුළුවන් විදියට හැමෝටම 4++ ගානේ සලකවා

    :D :D :D :D :D
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    නොද්දකින් යකෝ මම හිතුවා තොගේ ගැනිට ළමයෙක් ලැබිලා කියලා :dull:
    මව එළකිරියේ සම්පුර්ණ මිනිහෙක් කලේ KasunKDP

    ඇයි ඊට කලින් තෝ වේස පොන්නයෙක්ද? :lol:

     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    නොද්දකින් යකෝ මම හිතුවා තොගේ ගැනිට ළමයෙක් ලැබිලා කියලා :dull:

    ඇයි ඊට කලින් තෝ වේස පොන්නයෙක්ද? :lol:


    නැ යකෝ උගේ rep එකෙන් තමා අන්තිම කොටුවත් අවේ, උඹලගේ කතා හිත මෙය :angry::angry::angry: