මචං මට මාර ප්‍රශ්නේ නේ ඕයි
මට දැන් අන්ෆ්ලෙවර්ඩ් ඒවා බොන්නම බෑ
නිකන් වමනෙට එනවා වගේ
බියර් නම් අව්ලක් නෑ
ෆ්ලෙවර්ඩ් ඒවා නම් අව්ලක් නෑ ලෙමන්, ඇපල් etc.

ඉතිං දැන් අපි මොකද කරන්න ඕනි
මචං මට මාර ප්‍රශ්නේ නේ ඕයි
මට දැන් අන්ෆ්ලෙවර්ඩ් ඒවා බොන්නම බෑ
නිකන් වමනෙට එනවා වගේ
බියර් නම් අව්ලක් නෑ
ෆ්ලෙවර්ඩ් ඒවා නම් අව්ලක් නෑ ලෙමන්, ඇපල් etc.
ඒක නම් එච්චර හොද වැඩක් නෙවෙයි සනා
මචං මට මාර ප්‍රශ්නේ නේ ඕයි
මට දැන් අන්ෆ්ලෙවර්ඩ් ඒවා බොන්නම බෑ
නිකන් වමනෙට එනවා වගේ
බියර් නම් අව්ලක් නෑ
ෆ්ලෙවර්ඩ් ඒවා නම් අව්ලක් නෑ ලෙමන්, ඇපල් etc.

එල මචං ,,ඔන්න මම දැන් කියනවාඅයිලප්පෙරුම;17177771 said:සින්දුවක් කියහන්, මට ආතල් එකක් ගන්න

passe tak gaala bite monaa hari kata ta daa ganin. nathnam patta amaarui... mamath eeye set una. 
ඒ ඇයි ?
මම හැමදාම ඩ්‍රින්ක් එක දාන්නේ නෑ මාසෙකට සැරයක් වගේ තමයි. සමහරවිට එහෙමවත් නෑ

උබ බොන දවස් ගාන නෙවෙයි බන් ප්‍රශ්නේ
ලංකාවේ දැන් හදන අරක්කු වලට ෆ්ලෙවර්ස් ගන්න දාන කෙමිකල් අන්තිම ජරාව බන්
මම හොදටම දන්නා නිසයි කියන්නේ
පුරුදුවෙන්න එපා බන්
අවුරුද්දෙන් වෙන්න තියන එක මාස දෙකෙන් වෙනවා
බොන්නම ඕනි නම් ගල් හරි V&A හරි ගහපන්

GAL kohomada ban bonne.
cheeeeya...
ube kathawath aththa ban. mona ilawukata bonawada manda thama.. eeth Yaluwo set unaama peweanwa ban.... dan beela beela Nobi inna ba. Shot ekak daala monawa hari hapala song ekak kiyala thiyena aathal eka maru ban.
pahu wenidata meloo hasarak mathaka na 
උබ බොන දවස් ගාන නෙවෙයි බන් ප්‍රශ්නේ
ලංකාවේ දැන් හදන අරක්කු වලට ෆ්ලෙවර්ස් ගන්න දාන කෙමිකල් අන්තිම ජරාව බන්
මම හොදටම දන්නා නිසයි කියන්නේ
පුරුදුවෙන්න එපා බන්
අවුරුද්දෙන් වෙන්න තියන එක මාස දෙකෙන් වෙනවා
බොන්නම ඕනි නම් ගල් හරි V&A හරි ගහපන්

එකත් එහෙමද. අපි හොඳයි කියල හිතල බොන ඒවා ජරාව වගේ. ගල් බොන්නේ නෑ නේ ගොඩක් උන් ජරාව කියල