සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ බොන දවස් ගාන නෙවෙයි බන් ප්‍රශ්නේ
    ලංකාවේ දැන් හදන අරක්කු වලට ෆ්ලෙවර්ස් ගන්න දාන කෙමිකල් අන්තිම ජරාව බන්
    මම හොදටම දන්නා නිසයි කියන්නේ
    පුරුදුවෙන්න එපා බන්
    අවුරුද්දෙන් වෙන්න තියන එක මාස දෙකෙන් වෙනවා
    බොන්නම ඕනි නම් ගල් හරි V&A හරි ගහපන්

    ගල් නම් එපා වෙනවා අනිත්වා ඔනේ ඒකක්:yes: