Im Leaving 4m EK Family

hary

Member
Aug 22, 2006
5,364
26
0
37
EK Family
mama amuthuwen mama ain wena huthuwa kiyanna one nane...dan samahra aya mawa dakinnath kamathi nathuwa athi...a kohoma unath mama a siddiiyana gana Aya katha karann kmathi na...mama gana danna aya dannawa mama kohoma kenkda kiyala....ath mata hama kenatama eka oppu karala penna ba...mama me siddiyedi mage yaluwo kauda naththe kauda kiyala mama hoya gaththa.....goda denek mawa ballek ganata dala katha karala thibba...ME SIDDIYEDI MAMA SAMPURNAYEN NIDOS KIYANA EKA mama kiyanwa. mama ka ekkawath tharaha na..adin passe **hary** sadahatama EK family eken yanwa

mata godak dukai...:(:( :love: I LOVE EK FAMILY 4EVER :love:

mama anthima parata kattiyagen illanne....ubala mawa dan wiswasa kare naththa.isara hari mama ubalage yaluwek hinda oya dala thiyanwa kiyana Clip eka delet krala danna..oka hama thanama yawala mage jeewithe aduru karanna epa pls meka illeemak...


**** mama me thread ekata reply kranne na ****

hethuwa mama katath baye neme...mama me gana katha karanna kamathi nathi hinda aye :(

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
  • Like
Reactions: jannuse

Dhananjaya007

Member
Aug 4, 2009
1,290
17
0
මම නම් උඹව දන්නෙ නෑ. ඒත් මම සීන් එක දන්නවා. වැඩේ ඇත්තනම් ඒක අන්තිම ජරා වැඩක් තමා.ඒත් කොල්ලො අතින් ඔහොම දේවල් අනන්තවත් වෙනවා.
මට තේරෙන විදිහට උඹත් වැරදි. ත්‍රෙඩ් එක දාපු එකත් වැරදි.
 

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම නම් උඹව දන්නෙ නෑ. ඒත් මම සීන් එක දන්නවා. වැඩේ ඇත්තනම් ඒක අන්තිම ජරා වැඩක් තමා.ඒත් කොල්ලො අතින් ඔහොම දේවල් අනන්තවත් වෙනවා.
    මට තේරෙන විදිහට උඹත් වැරදි. ත්‍රෙඩ් එක දාපු එකත් වැරදි.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම නම් මීට කලින් මේක දාල යන්න හදන එවුන්ට කවදාවත් එපා කිව්වේ නෑ..

    ඒත් මල්ලි උඹ ගැන අපි දන්න විදිහට උඹ ඒවගේ එකෙක් නෙවෙ නිසා අපි ගොඩක් දෙනෙක් උඹගේ පැත්තෙන් එක්ස්ප්ලනේශන් එකක් ඇති කියලා පිලී ගත්තා.:)උඹව දන්න උඹ එක්ක කතා කරපු කවුරුත් ඒ ත්‍රෙඩ් එකේ උඹට බැනලා තිබ්බද?
    අපේ ආගමේ තියනවා අට
    ලෝදහම කියලා එකක්..නින්දා කියන ඒවා බුදු හාමුදුරුවන්ත් ආවා ජේසුතුමාටත් ආවා...

    ඒත් ඔයා මෙහෙම ගියොත් ඔය ත්‍රෙඩ් එක දාපු එකාට කරන්න ඕන වෙච්ච දේ තමයි මේ දේ කළොත් වෙන්නේ.ඌට ඕන වුනේ උබේ එලකිරි එකේ නම කැත කරන්නනම් ඒ දේ වෙන්නේ මෙහෙම ගියොත්..

    තීරණය උබේ අතේ..මම නම් කියන්නේ මේක නෙවේ කරන්න ඕන
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    Sallenna epa macho....
    uba methana una siddya sampurnayen hoyagena EK eka danna..
    mokada aththa naththa trurum ganna puluwan goadak un ek eke innawa..
    Uba siddiya mehema thiyeddi yanawa kiyanne uba parajaya baragaththa kiyala...
    methana aththatama unade hugak un danne ne..
    eka eliyata dapan macho...
    Facke ID ekekin awith vid 1k eliyata dapu paliyata eka piliganna taram api moda ne.....
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    Sallenna epa macho....
    uba methana una siddya sampurnayen hoyagena EK eka danna..
    mokada aththa naththa trurum ganna puluwan goadak un ek eke innawa..
    Uba siddiya mehema thiyeddi yanawa kiyanne uba parajaya baragaththa kiyala...
    methana aththatama unade hugak un danne ne..
    eka eliyata dapan macho...
    Facke ID ekekin awith vid 1k eliyata dapu paliyata eka piliganna taram api moda ne.....

    mama seen 1 mokadda kiyala wath danne ne:no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Senior Member Kenek Palaweni Wathawatha wenda ethi..
    Me wage Teranayak Ganda eththay..
    Me Thread Eka dala thiyeddhi. Matha kathawa Terunay Ne.
    Ey me wage Teranayak Gaththe Kiyala..
    Eth Me Yahaluwage Profile ekatha giyama..Myte User ge Chat Eken Dala thibba Thread eken Matha Kathawa Wethahuna..

    Matha E dewal bala ganda Beri Unat.. Monawage Deyak wenda ethi da kiyala.. Terum ganda Puluwan una..

    Hmm.. Matha hethena wediyatha.. Kathawa eththa nam.. ething..
    Oya sahodarayage Weraddak Ne Kiwwoth Man weradhi..

    Monawa Unat.. ething.. Ayet Me User name eka thiyagena. Nam enda.. Lebennay nethi Eka.. Ething.. Andat deyak ye...
    EK Ataherala yanawa Kiwwatha..
    Oya yahaluwa.. Lesiyen Ma EK amathaka karanda beri withthiya Api dannawa..
    Kohoma hari.. Oya Sahodarayat.. ething.. Fake ID ekak Hadagena EK ekay Digu kalayak Enda .. Ayet Utsaha karai .. Eka nam ething.. Aniwaryai..