මෙහෙම Title එක දැක්කහම හිතන්න එපා 3As ගත්තා කියලා... මම අහින්සක විදිහට පාස් වෙලා තියෙනවා...
මම හිතන් හිටියේ මම Physics ෆේල් කියලා මම ඒ කාලේ හිත හදා ගන්න ගොඩක් Threads දැම්මා Elakiri එකේ යාළුවෝ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්වා...
මේ එයින් එකක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1117199
මේ දවස් වල පොඩ්ඩක් එළකිරි එකෙන් ඈත් වෙලා හිටියේ ඒත්... එදා එහෙම හිත හදපු අයට මේක කියන්න ඕනේ හින්දයි මම මේ Thread එක දාන්නේ....
ඒ වගේම අපේ හොද Results ගත්ත අයටත්, සමාන්ය Results ගත්ත අයටත් මම සුභ පතනවා...!
Results අප්සෙට් උන අයට ඊලග වතාවේ හොද Results වලට යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා....!

ඒ හැමොටම ස්තූතියි.....!