-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනේ හොදා :rofl: මොකද්ද සුපර් නැචුරල්ද
සද්දෙ අඩුවෙන් බලන්න කම්මැලි බන්:P
නැ බන් එකෙ e15 කලින් බැලුවා අලුත් එකක් ආවෙ නැ තාම;)
the finder,river,grimm,alcatraz (තවතියෙනවා)ඔක්කොගෙම අලුත් එපිසොඩ් ඇවිල්ලා:rofl:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
සද්දෙ අඩුවෙන් බලන්න කම්මැලි බන්:P
නැ බන් එකෙ e15 කලින් බැලුවා අලුත් එකක් ආවෙ නැ තාම;)
the finder,river,grimm,alcatraz (තවතියෙනවා)ඔක්කොගෙම අලුත් එපිසොඩ් ඇවිල්ලා:rofl:
හෙඩ්ෆෝන් එක දා ගනින් පැලෙන්න :P
පට්ට:cool: ටීවී සීරිස් බලන්න වෙලාවක් නෑ බන් නැත්තන් බලන්න අම්බානක තියෙනවා :sorry:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හෙඩ්ෆෝන් එක දා ගනින් පැලෙන්න :P
පට්ට:cool: ටීවී සීරිස් බලන්න වෙලාවක් නෑ බන් නැත්තන් බලන්න අම්බානක තියෙනවා :sorry:
ඇයි මම කිව්වෙ අර ** මියා:angry: හෙඩ්ෆෝන් එක කැවා කියලා තාම එකක් ගන්න උනෙ නැ:(
ඔව් බන් මගෙත් බාපු ෆිල්ම්ස්නුත් තියෙනවා වෙලාව තමයි අවුල:dull:
 
Status
Not open for further replies.