-: I'm the Last :-

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඇයි මම කිව්වෙ අර ** මියා:angry: හෙඩ්ෆෝන් එක කැවා කියලා තාම එකක් ගන්න උනෙ නැ:(
ඔව් බන් මගෙත් බාපු ෆිල්ම්ස්නුත් තියෙනවා වෙලාව තමයි අවුල:dull:
ආ ඒ මීයද :lol: සල්ලි සල්ලි බලන්න එප ගනින් :P
හිටපන්කෝ ඔක්කොම බෑවෙන්න දාල ඉවර උනහම නොකා නොබී බලනවා :sorry::P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආ ඒ මීයද :lol: සල්ලි සල්ලි බලන්න එප ගනින් :P
හිටපන්කෝ ඔක්කොම බෑවෙන්න දාල ඉවර උනහම නොකා නොබී බලනවා :sorry::P

ඌ තමයි:growl: සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතුවද:(මම එකපාරක් ස්ටර්ගෙට් බැලුවා උදෙ 9ඉදන් පාන්දර 4 වෙනකන්:dull:

api giyoo :D
ZZZZZZzzzzzzzzzzz
හැම හීනෙකම *** ඉදපන්:lol:
බුදුසරණයී!
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඌ තමයි:growl: සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතුවද:(මම එකපාරක් ස්ටර්ගෙට් බැලුවා උදෙ 9ඉදන් පාන්දර 4 වෙනකන්:dull:[/SIZE][/COLOR]

:lol: :sorry:
හෆ්ෆ මාත් ඉස්සර ගේම් ගහනවා ඔහොම:dull: උදේ 10 ඇහැරින්නේ හවස 6 වෙනකන් ගහලා නාලා කාල ආයේ 7ට විතර පටන් අරන් පාන්දර 4ට විතර නිදා ගන්නවා.:baffled::rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
12.56 man thma yan naha :)
මොකො කියන්නෙ බලමුද අද කවුද දිනන්නෙ කියලා:P

:lol: :sorry:
හෆ්ෆ මාත් ඉස්සර ගේම් ගහනවා ඔහොම:dull: උදේ 10 ඇහැරින්නේ හවස 6 වෙනකන් ගහලා නාලා කාල ආයේ 7ට විතර පටන් අරන් පාන්දර 4ට විතර නිදා ගන්නවා.:baffled::rofl:
අඩෙ උබත් මගෙ ජාතියෙ එකෙක්ද කොහෙද:baffled: ඉස්සර මමත් ඔහොම ගේම්ස් ගැහුවා :oo:ඒත් දැන් එන එවා දානවත් බැ:dull:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..

අඩෙ උබත් මගෙ ජාතියෙ එකෙක්ද කොහෙද:baffled: ඉස්සර මමත් ඔහොම ගේම්ස් ගැහුවා :oo:ඒත් දැන් එන එවා දානවත් බැ:dull:
මාත් ඒක තමා බන් දැන් මෙහෙම ඉන්නේ බැරිම තැන වීජීඒ එක දුන්නා :sorry:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හ්ම්ම්:(
උබටත් එයාම ඔනෑ නේද :P එයා අද ගලවා ගන්න හම්බෙන්නෙ නෑ කූලට මාට්ටු වෙලා :lol::P
අපොයි එහෙමද:dull: එහෙනම් ඒ බලාපොරොත්තුවත් ඉවරයි වගෙ :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol::lol:තූ තෝ උබනම් :P ආයෙ කෙල්ලො දිහා බලන්නෙවත් නෑ කීව නේද :rolleyes::rofl::P
කූල නාවනවද නැද්ද කියලා මම මේ කල්පනා කලේ :lol::lol::P
ඉතින් මම බැලුවෙ නැ නෙ:rofl:
ඔබෙ කැමත්තක් ඔනෙ නම් මමත් සප් එක දෙන්නම් :P
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඉතින් මම බැලුවෙ නැ නෙ:rofl:
ඔබෙ කැමත්තක් ඔනෙ නම් මමත් සප් එක දෙන්නම් :P
කව්ද දන්නෑ ෆියෝ පේන්න නැත්තෙ කිය කිය හොය හොය හිටියේ :rofl::P
:lol:එක්කොත් ඕනේ නෑ පොඩි එකා පව්නේ :P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කව්ද දන්නෑ ෆියෝ පේන්න නැත්තෙ කිය කිය හොය හොය හිටියේ :rofl::P
:lol:එක්කොත් ඕනේ නෑ පොඩි එකා පව්නේ :P
ෆීයෝ නැති මේ නුලෙන් මට කවර සැපතක්ද මම යනවා බන් යන්න:lol:
හෙට බලන්න වෙන්නෙත් නැ එක නිසා මම ගිහිල්ලා grimm බලනවා:dull:
බුදුසරණයී මචන්
 
Status
Not open for further replies.