-: I'm the Last :-

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මොකද යාලුවා:rolleyes: උබට නිදිමත නැද්ද බන්:angry: ගිහින් දොයියගනින් නැත්නම් ඇදට වෙලා මම වගෙ සිවිලිම දිහා බලන් හිටු:rofl:
නෑ :rofl:
උබ දැන් ඔය සිවිලිම දිහාද බලන් ඉන්නේ :lol:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි උබල වගේ ලයිට් දාන් නිදියන්නෙ නෑනේ :rofl:
නොදකින් තූ තෝ :lol::lol::P
අපිත් එහෙම තමයි බන්;)
විනාඩියක් දෙකක ගියාම අදුරට ඇහැ හුරු වෙනවා එතකොට නිකන් පාන්දර 4ට විතර වගෙ එලියයි
:rofl:
ඇයි මොකො:P
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අපිත් එහෙම තමයි බන්;)
විනාඩියක් දෙකක ගියාම අදුරට ඇහැ හුරු වෙනවා එතකොට නිකන් පාන්දර 4ට විතර වගෙ එලියයි
:rofl:
ඇයි මොකො:P
ඔව් බන් මම නිදා ගන්න ගිහින් ටික වෙලාවකින් අම්ම එහෙම ඇහැරිනවා :oo::rofl:
නෑ නෑ නිකන් :P
 
Status
Not open for further replies.