-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
api sathe sathe ekathu kalla dennam konde kapaganna :sorry: loku deyak :rofl:
වැඩෙ නම් නරක නැ කොන්ඩෙ කපන්නවත් ස්ල්ලි නැ බයික් එකට පෙට්‍රල් ගහලා:dull:
පේපැල් වලින් ගෙන්වන්න පුලුවන්:P

අහ ඔයා කියන්නෙ චැට් එකේ ද? ඒකෙ තියනව තමයි. ඉන්විසිබල් තමයි මේ චැට් එකේ නැත්තෙ. ඉස්සර එකේනම් ඒකත් තිබුණ ද කොහෙද :D FB චැට් ඕෆ්ලයින් වුණාට මේකෙනම් මං හැමදාම ඔන්ලයින් දාල තමයි තියෙන්නෙ :D
නැ මම දැක්ක අර පෝස්ට් එකක් දැම්මම අර කොටුවෙ කතිරයක් වැටෙන්නෙ අන්න එක තිබුනෙ නැ කලින්:dull:
චැට් එකෙ නම් නම් දැන් ඔප්ශන් වල ඇවෙලබල් ටු චැට් කියල එකක් තියෙනවා:yes:
මම නම් මේකෙ වැඩිය ඔන්ලයින් ඉන්න කැමති නැ ගොඩක් අයට ලින්ක් එවනවා එපා වෙන්න:oo:
අනිත් එක මෙකෙ ටැබ් 4-5ක් ඔපන් කරන් හිටියම අර නොටිෆිකෙශන් එන සද්දෙ එනවා ගමකට:baffled: ඇෆ් බී නම් ලොග් වෙන්නෙම නැ:dull:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes: ඒකෙන් පෙන්නනව තමයි ඔන්ලයින් ද නැද්ද කියල. එවෙලෙ මං පීසී එක ගාව හිටියෙ නෑ. ඉතින් ටැබ් එක ක්ලොස් කරල ගියෙ. එතකොට ඕෆ්ලයින් තමයිනෙ. :D

    ඔව් ඒක අයින් කලොත් චැට් එක ඕෆ්ලයින්. ලින්ක් නම් එවනව තමයි ඉතින් සමහර අය. ඒ නොටිෆිකේෂන් එන සද්දෙනම් අයින් කරන්න පුළුවන් ඉතින්.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වැඩෙ නම් නරක නැ කොන්ඩෙ කපන්නවත් ස්ල්ලි නැ බයික් එකට පෙට්‍රල් ගහලා:dull:
    පේපැල් වලින් ගෙන්වන්න පුලුවන්:P
    :lol: haa habai eka paarama thatte gaala daanna one :rofl:

    eekanum hondai :D habai kohomath heena penenavata vadaa heena dakina, balana eka thamai bayanaka vadee :rofl: ara sinduvakuth thiyenne :rofl:

    කඳුළු හුරතල් වැඩි ද මන්දා
    පුංචි දේටත් ඇ‍‍‍ඬෙන හින්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරු ම තැනෙක රන්ඳා
    කඳුළු දුක රහසේ ම වින්දා

    dan maali aiya heena balanne or dakinne nadda :rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes: ඒකෙන් පෙන්නනව තමයි ඔන්ලයින් ද නැද්ද කියල. එවෙලෙ මං පීසී එක ගාව හිටියෙ නෑ. ඉතින් ටැබ් එක ක්ලොස් කරල ගියෙ. එතකොට ඕෆ්ලයින් තමයිනෙ. :D

    ඔව් ඒක අයින් කලොත් චැට් එක ඕෆ්ලයින්. ලින්ක් නම් එවනව තමයි ඉතින් සමහර අය. ඒ නොටිෆිකේෂන් එන සද්දෙනම් අයින් කරන්න පුළුවන් ඉතින්.
    එහෙමද:cool: මම ඔය මොන ජිල්මාට එක දැම්මත් අපෙ එවුන් කෝල් කරලා කියනවා බොරුවට ඕෆ් ලයින් වගෙ ඉන්නෙ නැතිව වර එලියට කියලා:(

    :lol: haa habai eka paarama thatte gaala daanna one :rofl:
    dan maali aiya heena balanne or dakinne nadda :rolleyes:
    තට්ටෙ නම් බාන්න බැ එකපාරක් එහෙම කරලා අපෙ ගමෙ පංසලක ලොකු හාමුදුරුවො මට ආරදනා කලා මහන වෙන්න:baffled:සාසනෙ ගැන හිතලා මම ඒක ප්‍රතික්ශෙප කලා:P
    එහෙනම් වෙන තැනකින් කොන්ඩෙ කපන්න වෙන්නෙ අපෙ පැත්තෙ බාබර් කාරය මට කොන්ඩෙ කපන්න දෙන්නෙ නැ :oo:ඌ බනිනවා වවපන් කියලා:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද:cool: මම ඔය මොන ජිල්මාට එක දැම්මත් අපෙ එවුන් කෝල් කරලා කියනවා බොරුවට ඕෆ් ලයින් වගෙ ඉන්නෙ නැතිව වර එලියට කියලා:(

    එහෙම තමයි ප්‍රසිද්ධ අය :D නිදහසේ ඉන්න දෙන්නෙ ම නැහැනෙ කට්ටිය නේද? :D මං නම් එළකිරි එකේ අවුරුද්දක් නැතිවුණා වුනත් කවුරුවත් හොයන එකක් නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    okkoma heena gana :oo:

    ah ehema raetanum heena penila thiyenava. bayavena eeva hitan podi kaale indala samahara velavata :rofl:

    anith heena :rolleyes: eeka ithin heenaya kiyana dee nirvachanaya karana akaraya anuva thamai kiyanna venne.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ahhaa! ohoma oluwa harawagena nida ganne epaaaa ithin..udeta bella anith patthe harawila thiyey :dull::dull:
    :rofl:අනෙ හැබැටම උබලත්:P

    එහෙම තමයි ප්‍රසිද්ධ අය :D නිදහසේ ඉන්න දෙන්නෙ ම නැහැනෙ කට්ටිය නේද? :D මං නම් එළකිරි එකේ අවුරුද්දක් නැතිවුණා වුනත් කවුරුවත් හොයන එකක් නෑ :rofl:
    මෙයා මගුලක් කියොනවා:rofl:
    ඉන්න කම් ඔක්කොම හයි බායි ගානවා :yes:එන්න බැරිඋන සතියෙන් ඔක්කොම උන්ට අමතකයි:baffled:පස්සෙ උන්නද මලාද බලන්න එකෙක් නැ:dull:ඔන්න ඔකයිලු ලොක ස්වභාවය:P
    මම යනවා වොශ් එකක් දාගන්න වාඩිවෙලා ඉන්න පුටුවෙ කූඩැලෙක් යනවා පෙනවා:nerd:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    karanna deyak na mama dan thada ninde inne :rofl:

    mehemada :P

    images
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :rofl:අනෙ හැබැටම උබලත්:P

    මෙයා මගුලක් කියොනවා:rofl:
    ඉන්න කම් ඔක්කොම හයි බායි ගානවා :yes:එන්න බැරිඋන සතියෙන් ඔක්කොම උන්ට අමතකයි:baffled:පස්සෙ උන්නද මලාද බලන්න එකෙක් නැ:dull:ඔන්න ඔකයිලු ලොක ස්වභාවය:P
    මම යනවා වොශ් එකක් දාගන්න වාඩිවෙලා ඉන්න පුටුවෙ කූඩැලෙක් යනවා පෙනවා:nerd:

    :D:D eya nidaganna oluwen hitagenalu ...:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයා මගුලක් කියොනවා:rofl:
    ඉන්න කම් ඔක්කොම හයි බායි ගානවා :yes:එන්න බැරිඋන සතියෙන් ඔක්කොම උන්ට අමතකයි:baffled:පස්සෙ උන්නද මලාද බලන්න එකෙක් නැ:dull:ඔන්න ඔකයිලු ලොක ස්වභාවය:P
    මම යනවා වොශ් එකක් දාගන්න වාඩිවෙලා ඉන්න පුටුවෙ කූඩැලෙක් යනවා පෙනවා:nerd:

    ඒ ලෝක ස්වභාවයනම් කාටත් පොදුයි. ඒකනෙ ඒකට ‍ලෝක ස්වභාවය කියල ම කියන්නෙ.
    හැබැයි ඉතින් ඉන්නකොටත් හායි බායි නැති නැති කොටත් හායි බායි නැති තත්වයනුත් තියෙනවනෙ :rofl:

    එළ එළ එහෙනම් වොශ් එකක් දාගෙන එන්නකො.
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ ලෝක ස්වභාවයනම් කාටත් පොදුයි. ඒකනෙ ඒකට ‍ලෝක ස්වභාවය කියල ම කියන්නෙ.
    හැබැයි ඉතින් ඉන්නකොටත් හායි බායි නැති නැති කොටත් හායි බායි නැති තත්වයනුත් තියෙනවනෙ :rofl:
    එළ එළ එහෙනම් වොශ් එකක් දාගෙන එන්නකො.
    ඔව් නෙ:oo:ඔය ලෝකායා කියන එකා අහු උනොත් මම ඔකාව හතරට පලනවා:rofl:
    මොනා කියොනාද මංදා මගෙ පුංචි මොලෙට ඔවා තෙරෙන්නෙ නැ:P
    දාගෙනත් ආවා:nerd:මම ෆිල්ම් එකක් බලන්න යනවා කතාව දිගටම කරගෙන යන්න:yes:

    :D:D eya nidaganna oluwen hitagenalu ...:baffled::baffled:
    එල මම යනවා බන් දැන් ඉතින් රැජාමෙට තමයි ෆිල්ම් බාන්න සහ බලන්න වෙන්නෙ:dull:
    පරෙස්සමින් ඕකී ඩ්‍රකියුලි ලු:rofl:
    ජයවේවා
    11.gif
     
    Status
    Not open for further replies.