වැඩෙ නම් නරක නැ කොන්ඩෙ කපන්නවත් ස්ල්ලි නැ බයික් එකට පෙට්රල් ගහලාapi sathe sathe ekathu kalla dennam konde kapagannaloku deyak
![]()

පේපැල් වලින් ගෙන්වන්න පුලුවන්

නැ මම දැක්ක අර පෝස්ට් එකක් දැම්මම අර කොටුවෙ කතිරයක් වැටෙන්නෙ අන්න එක තිබුනෙ නැ කලින්අහ ඔයා කියන්නෙ චැට් එකේ ද? ඒකෙ තියනව තමයි. ඉන්විසිබල් තමයි මේ චැට් එකේ නැත්තෙ. ඉස්සර එකේනම් ඒකත් තිබුණ ද කොහෙදFB චැට් ඕෆ්ලයින් වුණාට මේකෙනම් මං හැමදාම ඔන්ලයින් දාල තමයි තියෙන්නෙ
![]()

චැට් එකෙ නම් නම් දැන් ඔප්ශන් වල ඇවෙලබල් ටු චැට් කියල එකක් තියෙනවා

මම නම් මේකෙ වැඩිය ඔන්ලයින් ඉන්න කැමති නැ ගොඩක් අයට ලින්ක් එවනවා එපා වෙන්න

අනිත් එක මෙකෙ ටැබ් 4-5ක් ඔපන් කරන් හිටියම අර නොටිෆිකෙශන් එන සද්දෙ එනවා ගමකට
ඇෆ් බී නම් ලොග් වෙන්නෙම නැ
loku deyak
FB චැට් ඕෆ්ලයින් වුණාට මේකෙනම් මං හැමදාම ඔන්ලයින් දාල තමයි තියෙන්නෙ
haa habai eka paarama thatte gaala daanna one 
මම ඔය මොන ජිල්මාට එක දැම්මත් අපෙ එවුන් කෝල් කරලා කියනවා බොරුවට ඕෆ් ලයින් වගෙ ඉන්නෙ නැතිව වර එලියට කියලා
