-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හැබැයි අංගොඩ ඉන්නකොට එක එක කථා අහන්න වෙයි. විශේෂයෙන් ගැහැණු ළමයින්ගෙන්. පිස්සා, ඊය, අපෝ වගේ එකී මෙකී නොකී කථා කියයි :P අංගොඩ ඉන්න අයට ගැහැණු ළමයි කැමති නෑ. ඒක නිසා ගැහැණු ළමයි කැමති වෙන්න ඕනනම් අංගොඩ එන්න එපා lolz
මෙක නම් සාමන්‍යයී:baffled:මට දැන් නම් සුවර් එකක් නැ මම ඉන්නෙ ඇතුලෙද එලියෙද කියලා:rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙක නම් සාමන්‍යයී:baffled:මට දැන් නම් සුවර් එකක් නැ මම ඉන්නෙ ඇතුලෙද එලියෙද කියලා:rofl:

    :rofl: එහෙනම් ඒක කියන්නෙ එළියෙ ඉන්න අයට වෙන්න ඕන. ෂුවර් එකට ම ඇතුලෙ ඉන්න කෙනෙකුට කියන වචනයක් තමයි ඊය කියන එක. :yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :rofl: එහෙනම් ඒක කියන්නෙ එළියෙ ඉන්න අයට වෙන්න ඕන. ෂුවර් එකට ම ඇතුලෙ ඉන්න කෙනෙකුට කියන වචනයක් තමයි ඊය කියන එක. :yes::yes:
    දැන් එලියෙ ඇතුලෙ කියලා වෙනසක් නැ:dull:
    එහෙ අයට මෙහාට පැනලා මෙහෙ අය එහාට ගිහිලා දැන් ඔක්කොම එකයි මගෙ හිතෙ:P
    අපි ගියා සිවිලිම දිහා බලන් ඉන්න:dull:
    ජයවේවා
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් එලියෙ ඇතුලෙ කියලා වෙනසක් නැ:dull:
    එහෙ අයට මෙහාට පැනලා මෙහෙ අය එහාට ගිහිලා දැන් ඔක්කොම එකයි මගෙ හිතෙ:P
    අපි ගියා සිවිලිම දිහා බලන් ඉන්න:dull:
    ජයවේවා
    11.gif

    එහෙම ද? අනේ මන්ද. අංගොඩටත් ගිය කලක් :rofl:
    නින්දයනකන් සිවිලිම දිහා බලාගෙන ඉන්නව වගේ. එළ එළ :P
    ජයවේවා!!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම ද? අනේ මන්ද. අංගොඩටත් ගිය කලක් :rofl:
    නින්දයනකන් සිවිලිම දිහා බලාගෙන ඉන්නව වගේ. එළ එළ :P
    ජයවේවා!!
    :rofl:අපි උබලා වගෙ එවුන් යනන් ගත්තට පස්සෙ තම්යිලු අංගොඩට ඔය වගෙ වින්නැහියක් උනෙ:P
    මියෙක් දෙන්නෙක් දැගලුවට සිවිලිම මල් හතයි:dull:

    ela ela, very busy machan kalekata passe elakiri awe
    හ්ම්ම් එක නම් පෙනවා :yes: එලකිරි ඉඩ තියෙන වෙලාවට වර;)
    ජයවේවා
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:අපි උබලා වගෙ එවුන් යනන් ගත්තට පස්සෙ තම්යිලු අංගොඩට ඔය වගෙ වින්නැහියක් උනෙ:P
    මියෙක් දෙන්නෙක් දැගලුවට සිවිලිම මල් හතයි:dull:

    එහෙමලු ද? හැබැයි ඉතින් මං ගිය නිසා තමයි ඔය සේරම වෙන්න ඇත්තෙ :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙමලු ද? හැබැයි ඉතින් මං ගිය නිසා තමයි ඔය සේරම වෙන්න ඇත්තෙ :rofl:
    ඔව් එකෙන් පැනලා අපු නරස් කෙනෙක් කිව්වෙ:rofl:
    මාර සින් එක ඒකද දන්නෙ නැ ඉහත කී නර්ස් නොනා එකෙන් පැනල අවෙත්:P

    Status
    Not open for further replies.