දුක තුනී කරගන්න වස්තුවේ...
මේ රාත්රිය තවමත් තරුණයි. නමුත් මගේ නිදිමත උතුරා ගලා යයි. එනිසා මම නිදා ගනිමි. ඔබට ගුඩ් නයිට්..![]()
උබ කියන විදියටට අපෙ හිරි ඔතප් බිදෙනවා
නැගිටපන් දැන් එලිවෙලා 

ඔබට හිරි ඔතප් හෝ ලජ්ජා බය ඇති බව දන නොසිටියෙමි. මට සමාවෙන්න ඔබේ එය බින්දාට.උබ කියන විදියටට අපෙ හිරි ඔතප් බිදෙනවා
නැගිටපන් දැන් එලිවෙලා
apooo mottaya

ඔබට හිරි ඔතප් හෝ ලජ්ජා බය ඇති බව දන නොසිටියෙමි. මට සමාවෙන්න ඔබේ එය බින්දාට.
එසේම මම අවදි වී දැන් පැය කීපයක් ගතව ඇත..

සිනාසෙන විට එක වතාවක් - හඬා වැටෙනවා සිය වතාවක්මට ඔනෙ නිසා![]()


සිනාසෙන විට එක වතාවක් - හඬා වැටෙනවා සිය වතාවක්
මියෙන තුරු අපි කී වතාවක් - සුසුම් ලන්නෙද නෑ සිතාවත්
![]()
උබ එන පොට හොද නැ වගෙ
මම සංවේදී, කවි සංකල්පනා දරන, සුන්දර මිනිසෙක් වුනාට මම මොනවා කරන්නද?උබ එන පොට හොද නැ වගෙ

කියල තමයි ගෝතයෙක් හිතාගෙන ඉන්නේ..මේ අවුරුද්දේවත් මේක ඉවරවෙන්නේ නැද්ද ?
මොනා උනත් 2012 අවුරුද්දේ මම තමයි අන්තිමටම යන්නේ

ඇයි යකො මෙකෙ රජකරන්න අපිත් ඉන්නවාමේ අවුරුද්දේවත් මේක ඉවරවෙන්නේ නැද්ද ?
මොනා උනත් 2012 අවුරුද්දේ මම තමයි අන්තිමටම යන්නේ

එකත් ඇත්තමම සංවේදී, කවි සංකල්පනා දරන, සුන්දර මිනිසෙක් වුනාට මම මොනවා කරන්නද?![]()
හොද වෙලාව්ට උබ මිනිහෙක් උනෙ
ඔන්නමම්ම 11000ත් ගහලා
good..congrats..එකත් ඇත්තහොද වෙලාව්ට උබ මිනිහෙක් උනෙ
ඔන්නමම්ම 11000ත් ගහලා
