I'm speechless
මේක ඉවර වෙනකල් බලන්න... අවසානයේ හිතට දැනුන හැගීම පුලුවන්නම් බෙදා ගන්න

Last edited:
මේ වීඩියෝ එකේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නැහ බන් .ඒත් අපි මෙවැනි සිද්ධීන් එක කෝනේකින් බලලා එක් පාර්ශවයකට එක එල්ලේ එකපාරටම චෝදනා කරන්න කලින් ටිකක් විචාරාත්මකව හිතන්න ඕනේ .අපි මේ වීඩියෝ එකෙන්ම බලමු .මෙතනදි උඹලාට අර කෑම නොදෙන එවුන් ගැන තරහක් එන්න ඇති .ඒ වගේම අර ගෙයක් නැති පීට්සා කාපු මනුස්සයා ගැන ගෞරවයක් හිතෙන්න ඇති. ඔව් ඒක එහෙම තමා .අපි උනත් කැමති කාට හරි කෑම ටිකක් දෙන්න සහ උදව් කරන්න .ඒත් මේ සමාජයේ ගොඩාක් බොරුකාරයෝ වැඩී .කන්න කියලා සල්ලි ඉල්ලන් ගිහින් කුඩු ගහන එක කරන්නේ.සමහරක් සිද්ධීන් වාර්තා වෙනවා ගෙවල් වලට වතුර වීදුරුවක් බොන්න කියලා ඇවිල්ල ගෙදර අයිතිකාරයන්ව මරපු අවස්තාවන්. ඒ වගේම අනතුරක් වෙලා පාරේ වැටිලා ඉන්නවා වගේ පෙන්නල වහනේ නැවැට්තුවායින් පස්සේ මාලෙ කඩාගෙන යනවා එක්කෝ පොකට් ගහනව වැඩිම උනොත් මිනියක් උනත් මරනවා .ඉතින් එවැනි සිඩ්ධින් පිරුණු සමාජයක අපි කොහොමද කාටවත් ෂුවර් එකක් ඇතුව උදව් කරන්නේ කියන ප්රශ්නය කාටත් හිතෙනවා .මන් මේ කිව්ව ටික මේ වීඩියෝ එකට අදාළ නැතිව ඇති .ඒත් තත්වේ මේකයි .සමහරු හිඟා කන්නේ නැතිබැරි කමට පවුලේ කුස ගිණි නිවන්න නෙමේ. කාගේ හරි කොන්තරාතුවකට .ඒ කිව්වේ හිඟන්නන්ව මෙහෙය වන්නේ කවුරු හරි මැරයෙක් .ඌට තමා ඒ සල්ලි යන්නේ. ඔන්න ඔය වගේ තත්වයක් තියෙන සමාජයක අපි කොහොමද විස්වාසයක් ඇතුව කාටවත් උදව් කරන්නේ ????
Dont go away MAN....!!!! e asarana manussaya anthimata andanne thiyena manussa kamatai asarana kamatai..... uba oya kiyana jaathiye aya samaaje athi... habei me Video ekata e dewal adala gaththu eka nam godak waradi Bro.....!!!