Image ඵකක් sketch කිරීම. [Photoshop Top Secret]
Image ඵකක් sketch කිරීම. [Photoshop Top Secret] PART 01
ඔබ කැමති ඉමේඡ් ඵකක් තෝරාගන්න…
ඉමේඡ් ඵක Photoshop මත (file > open ) කරගන්න.
ඉන්පසු Image > Adjustment > Desaturate (Shift + Ctrl + U) කරන්න.
Layer පැලටුව වෙත ගොස් Layer ඵක Select කර Duplicate Layer (ctrl + D) කරන්න.
ඉන්පසු උඩ Layer මත සිට Image > Adjustment > Invert ( Ctrl + I ) කරන්න.
ඉන්පසු උඩ Layer ඵකේ Blending Mode > Color Dodge ලෙස වෙනස් කරන්න.
ඉන්පසු ඵම Layer ඵකට Filter > Blur > Gaussian Blur ලබාදෙන්න.(Radius ඔබට අවශ්‍ය පරිදි සකසාගන්න)
හරිම සරළව පහසුවෙන් මේ ආකාරයට ඔබත් සාදාගන්න.
මගේ FB Profile
PAGE ඵක මෙන්න
FB Request සහ Like ඵකක් දාපන් කැමතිනම් ....:
තව රෙප් + ............

Last edited:

Welcome Bro...
!!