* Image ඵකක් sketch කිරීම. [Photoshop Top Secret]

piyumal sanjeewa

Well-known member
  • Sep 4, 2007
    1,032
    74
    48
    Image ඵකක් sketch කිරීම. [Photoshop Top Secret]

    Image ඵකක් sketch කිරීම. [Photoshop Top Secret] PART 01


    ImageToSketch.jpg


    ඔබ කැමති ඉමේඡ් ඵකක් තෝරාගන්න…
    ඉමේඡ් ඵක Photoshop මත (file > open ) කරගන්න.
    ඉන්පසු Image > Adjustment > Desaturate (Shift + Ctrl + U) කරන්න.
    Layer පැලටුව වෙත ගොස් Layer ඵක Select කර Duplicate Layer (ctrl + D) කරන්න.
    ඉන්පසු උඩ Layer මත සිට Image > Adjustment > Invert ( Ctrl + I ) කරන්න.
    ඉන්පසු උඩ Layer ඵකේ Blending Mode > Color Dodge ලෙස වෙනස් කරන්න.
    ඉන්පසු ඵම Layer ඵකට Filter > Blur > Gaussian Blur ලබාදෙන්න.(Radius ඔබට අවශ්‍ය පරිදි සකසාගන්න)
    හරිම සරළව පහසුවෙන් මේ ආකාරයට ඔබත් සාදාගන්න
    .




    මගේ FB Profile
    PAGE ඵක මෙන්න

    FB Request සහ Like ඵකක් දාපන් කැමතිනම් ....:
    තව රෙප් + ............
    :):)
     
    Last edited: