IMF අහස උසට සිහින මවන්න එපා !!!!!

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    India wala 2 B + IMF 4 B only adequate for 6 months

    #Ignore @elajani
    කටුනායක වගේ මර්මස්ථාන ටික විකුණල තව ඩොලර් බිලියන 8ක් ගන්නවා. ඔතනින් බිලියන 2ක් හොරා කෑවත් බිලියන 12ක් තියෙනවා ගේමක් ගහන්න පුළුවන් වෙයි නෙ සසුභවාදීව සිතමු
     
    • Like
    Reactions: silent one

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,611
    125,071
    113
    දෙහිවල
    හිනා දකින්න එපා
    දැන් ලෙඩා මැරිලා ඉවරයි
    එහෙම හිතන්න එපා.
    ලෙඩා මැරිලා නැහැ. හැබැයි අසද්‍යයි
    අපිට දේශපාලන මති මතාන්තර තියෙන්න පුළුවන්.
    හැබැයි රට උස්සලා තියන්න උත්සහ කරන්න ඕන. මිට වඩා අවුල් වෙච්ච් රටවල් එලියට ආවා.
    තනි පුද්ගලයෙක්ගේ උද්දච්ච මානසිකත්වයෙන් මෙහෙම උනාට අපිට එහෙම කියලා මේක තව වැටෙන්න දීල බලන් ඉන්න බැහැ.
    හැබැයි, බදු යහමින් එනවා IMF වලදී.
    ඒවාට සුදානම් වෙන්න
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    යක්ක පුතාල හිතනින්නේ imf ගියාම හතරමහා නිධානෙ පහල වෙනවා කියල, ඒ උනාට හුගක් උන්ට පුකෙන් යන්න වෙන්නේ , tax වැඩි වෙලා income අඩු උනාට පස්සේ , middle class එකට තමා වැඩියෙන්ම හමිනේෂන් වෙන්නේ
    69n wadi hariyak chande dunneth ithin oya middle class unne.

    Vaccine eka gahaddi ridenawa wage thamai ithin. Dn karanna deyk na. Treatment denna wenwa
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
    රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
    කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි

    රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ

    This is wrong bro
    okkoma tiyenawa 43B wage as i remeber without internal debts, With internal 53B wage mathaka widihata
    oya 17B gewanna tiyenne 2025 wenakan ;)
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    එහෙම හිතන්න එපා.
    ලෙඩා මැරිලා නැහැ. හැබැයි අසද්‍යයි
    අපිට දේශපාලන මති මතාන්තර තියෙන්න පුළුවන්.
    හැබැයි රට උස්සලා තියන්න උත්සහ කරන්න ඕන. මිට වඩා අවුල් වෙච්ච් රටවල් එලියට ආවා.
    තනි පුද්ගලයෙක්ගේ උද්දච්ච මානසිකත්වයෙන් මෙහෙම උනාට අපිට එහෙම කියලා මේක තව වැටෙන්න දීල බලන් ඉන්න බැහැ.
    හැබැයි, බදු යහමින් එනවා IMF වලදී.
    ඒවාට සුදානම් වෙන්න
    Ow math hithanawa goda yanna thama chance ekak thiyenwa kiyala. Habai yakka puththunge weda ekka sadarana sakayak thiyenwa bn
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
    රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
    කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි

    රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ
    ඔව් ඔක්කොම ණය බිලියන 51යි
     
    • Like
    Reactions: fdk and lasankandy

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොහෙද පොන්ස් ඉස්කෝලෙ ගියේ??? 17 න් 4ක් කියන්නෙ 23% ක්, ඒක පොල් ලෙල්ලක් ද?

    52න් නම් ඔය පොල් ලෙලි කතාව හරි වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: zid2021

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Can u plz explain this further?
    Simple, say you have deposited 5mil in LB finance and you weren't able to withdraw money on the date of maturity because they had run out of funds to pay. 6 months later holding company injected funds to LB Finance and you and other depositers were able to get there money back. Would you think about putting you money there again even if they looked functioning well? Maybe you will after few years if they kept their business in a healthy state.

    Same is true with countries. It takes time to build up trust. Unfortunately Sri Lanka doest have time. Debt restructuring can only delay the repayment only. So in our case we will have to get a MASSIVE debt restructuring facility that runs for a decade with a MASSIVE loan that can pay our loans in medium term.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය බිලියන 4 එකපාර ලැබෙන්නෙත් නැති වෙයි. ඒක installment වලට ලැබෙයි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    හරි හරි මම වැරදියි
    ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17 නෙමයි 52 යි


    ඔය බිලියන 4 එකපාර ලැබෙන්නෙත් නැති වෙයි. ඒක installment වලට ලැබෙයි.
    ඔව් එකත් මාස ගානක ප්‍රොසෙස් එකක්
    ------ Post added on Apr 18, 2022 at 5:34 PM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    කොහෙද පොන්ස් ඉස්කෝලෙ ගියේ??? 17 න් 4ක් කියන්නෙ 23% ක්, ඒක පොල් ලෙල්ලක් ද?

    52න් නම් ඔය පොල් ලෙලි කතාව හරි වෙන්න පුලුවන්.

    මට ඕනේ උනේ උබලගේ සිහිනෙන් ඇහැරවන්න
    තව මාස 6කින් ඉන්ටෙර්නෙට් තිබුනොත් මම මේ ත්‍රෙඩ් එක බුම්ප් කරන්නම්


    උබලට බැසිල් එලවන්න බැරි වුනානේ
    රාජපක්ස හැත්ත ඉදීදි IMF එකේ 4b වලටත් කෙළියි
    ------ Post added on Apr 18, 2022 at 5:37 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට ඕනේ උනේ උබලගේ සිහිනෙන් ඇහැරවන්න
    තව මාස 6කින් ඉන්ටෙර්නෙට් තිබුනොත් මම මේ ත්‍රෙඩ් එක බුම්ප් කරන්නම්



    රාජපක්ස හැත්ත ඉදීදි IMF එකේ 4b වලටත් කෙළියි
    ------ Post added on Apr 18, 2022 at 5:37 PM
    බැසිල් එලවන්න ප්‍රශ්න ගොඩකට විසදුම එනව ඌ තමයි තවම ගේම ගහන්නෙ
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Would you think about putting you money there again even if they looked functioning well? Maybe you will after few years if they kept their business in a healthy state.
    Hmm u r right but as I heard funds like IMF only deal with states after seriously studying and approving government's economic policies for following years.
    Aren't we able to regain the trust of investors from free economic states through that kind of transparent process? Wdu think?
    Some how or what we need to open our Island's economy to world more n more. It's a must. Dunno how to do that.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    IMF හැර වෙන විකල්පයක් නැහැ. ගියාට අපි බලාපොරොත්තු වෙන ගොඩ ඒම බොහෝ විට නොලැබෙයි. ඒකට හේතුව උඹ කියන එක නෙමේ.

    උන් යෝජනා කරන austerity measures නිසා දශක කීපෙකට ඔලුව උස්සන්න බැරි වෙන්න ලොකු ඉඩක් තියෙනව. Austerity වල නෛසර්ගික නරකක් නෙමේ අපි ඒව කරන්න යන්නෙ අර්බුදය ආවට පස්සෙ වීමයි ගැටලුව. අවුරුදු එක හමාරකට වත් කලින් පටන් ගත්තනම් ක්‍රමිකව කරන්න තිබුන. අනිත් අතට මෙතෙක් කල් තරම ඉක්මවා මධ්‍යම පන්තිය පවත්වාගෙන ගිය විෂම පාරිභෝජනවාදී ආර්ථිකයෙන් මිදෙන්න austerity-like ක්‍රියාමාර්ග යම් මට්ටමකින් අනිවාර්‍යයි. මේක උභතෝකෝටිකයක්. මට නම් අපේ රටේ ඉරණම දැනටම ලියවිලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නෙ.

    කෙසේ වෙතත් IMF කියන්නෙ අවසාන පිළිතුර විදිහට සලකන්න නම් බෑ. ආර්ථික අර්බුදයක කට ලඟ ඉඳන් IMF ගිහින් ගොඩ ගිය රටවල් නැති තරම්. ෆන්ඩ් එකේ වැරැද්දක් නෙමේ මේව කල් ඇතුව කල යුතු දේවල් නිසා.
     
    Last edited: