IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,452
    32,180
    113
    ලංකාවේ රජයේ අදායමින් 85% ගෙවන්නේ රාජ්‍ය සේවක අයගේ පඩි ගෙවන්නලු..

    ඒ නිසා IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?
    2009 indan tharanga wibahaga nathuwa, pandamin ringawapu okkoma eliyata danna ona...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    IMF එකෙන් එහෙම දෙයක් කියන්නෙ නැහැ . කොහොමත් ඕක සාදාරණ කාලයක් දීලා කරන්න ඕනෙ දෙයක් .ඒ වගේම සෙඅලසුමක් අනුව කරන්න ඕනේ .

    මම කියන්නෙ ,

    1. කට්ටියක් කලින් විශ්‍රාම යවන්න ඕනේ.
    2. වන්දි අරගෙන එලියට යන්න චාන්ස් එකක් දෙන්න ඕනේ මැදිවියේ අයට වගේ
    3. ඔය තරුණ උන් රටවල් කීපයක් එක්ක එකතුවෙලා පුහුණුවක් දීලා විදේශ රැකියාවලට යවන්න ඕනේ .
    4. ඊලගට අනවශ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ .
     
    • Like
    Reactions: pasansnoop