man hithanne oka karayiPension yana age eka aapahu 55 ta genalla wede patan ganna puluwan.
passe ganna pramane adu karavi hema avuruddema
man hithanne oka karayiPension yana age eka aapahu 55 ta genalla wede patan ganna puluwan.
මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ රජයේ සේවකයන්ට අවුරුදු 5ක වැටුප් රහිත නිවාඩු අනුමත කරලා ඒක ගන්න වුන්ට යන්න විදේශ රැකියා රජය මැදිහත්වෙලා සම්පාදනය කරන්න ඕන මේක කරොත් රජයේ සේවකයන්ගේ බරත් අඩුවෙනවා රටට ඩොලර් හම්බෙනවා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි
විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොහොමත් වෙනත් රටවල් එක්ක කතා කරලා රජෙයේ මැදිහත් වීමෙන් රැකියා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කොරියානු රැකියා වැඩසටහන සහ ජපන් රැකියා වැඩසටහන උදාහරණ දෙකක් ජොබ් එක ලෙබර් වෙන්නත් පුළුවන් බොහෝවිට නමුත් ඉහළ වැටුපක් ලැබෙනවා නම් සැලකිය යුතු පිරිසක් කැමති වෙනවානිවාඩු දෙන එක නං හොඳ වැඩක් වගේ. හැබැයි ඒකෙන් කොහොමද ඩොලර් හම්බ වෙන්නෙ? ඒ යන අය ඩොලර් එවන්නම ඕන කියලා නීති දාන්න බෑනෙ. රාජපක්ෂ හොර ගුහාවට සල්ලි එවන එකම පවක් කියලා දැනගෙන සල්ලි එවන්නෙ නැතුව ඉන්න අය ගොඩක් ඉන්නවා.
අනික රජය මැදිහත් වෙලා කොහොමද පිටරටවල් වල ජොබ් දෙන්නෙ? මේ කතා කරන්නෙ ලේබර් ජොබ් වලට යවන්නද?
Me dawas wala nurses lata loku illumak thiyanawa hema ratema. Lankawe nursing courses english walin karawala pitarata yawanna puluwan.විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොහොමත් වෙනත් රටවල් එක්ක කතා කරලා රජෙයේ මැදිහත් වීමෙන් රැකියා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කොරියානු රැකියා වැඩසටහන සහ ජපන් රැකියා වැඩසටහන උදාහරණ දෙකක් ජොබ් එක ලෙබර් වෙන්නත් පුළුවන් බොහෝවිට නමුත් ඉහළ වැටුපක් ලැබෙනවා නම් සැලකිය යුතු පිරිසක් කැමති වෙනවා
රජයේ මැදිහත් වීමෙන් රජයේ සේවකයන්ට ක්‍රියාත්මක කරන විදේශ රැකියා වැඩසටහනක් නිසා නැවත ලංකාවට ආවට පස්සේ තමන්ගේ ජොබ් එක ආපහු ගන්න නම් විදේශ රැකියාවෙන් උපයන ආදායමෙන් සාධාරණ ප්‍රතිෂතයක් ලංකාවේ තමන්ගේ ගිණුමට ඒවන එක අනිවාර්ය කරනවා ඩොලර් ප්‍රශ්ණෙට උත්තරයක් විදිහට
දන්න තරමිනන් ලංකාවේ නාර්සින් කෝස් එක ඉංග්ලිෂ්Me dawas wala nurses lata loku illumak thiyanawa hema ratema. Lankawe nursing courses english walin karawala pitarata yawanna puluwan.
Meka wenas karapu eka maha gon decision ekakPension yana age eka aapahu 55 ta genalla wede patan ganna puluwan.
Ow ehema netnam semi government karala management hiring denna ona private unta. Eva regulate karanna independent commissions ona. ehemmama amathi mandale adu karanna puluwanඔක්කොම private කරලා දැම්මනම් හරි healthcare, defence, අරවා මේවා gov යටතේ තියාගෙන..
එතකොට අයිස් ගහන උන්ව නිකන්ම ගෙදර යවයි..
කොහොමත් දැන් රජයේ කියන්නේ පන්දම් ජොබ් තමයි 80% විතර ඇත්තේ..
ඔෆිස් එකකට ගිහින් බලන්න ඕනි ඉඳගන්න පුටු නැතුව හිටගෙනත් ඉන්නවා සමහර රජයේ සේවකයෝ..
එත් අපිට් වැඩක් වෙලාවට කරගන්නත් බෑ.. ඕකුන් ඔක්කොම ගෙදර යවන්න ඕනි..