IMF කියන්නේ පොලි මුදලාලි කෙනෙක්….

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය මුදලක් හිමිවීම සතුටට උද්දාමයට පත් යුතු කාරණයක් නොවන බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්නේ පොලී මුදලාලි කරන ආකාරය වැඩක්ම බවත් මුදල් පොලියට ගත් පුද්ගලයෙකුගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවාට පොලී මුදලාලි කැමති බවත් හෙතෙම පවසයි.

    පොලියට මුදල් නොගෙන තම ආර්ථිකය කළමනාකරණය කර ගන්නවාට පොලි මුදලාලි ගේ කිසිම කැමැත්තක් නැති බවද ඔහු තවදුරටත් පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් හිමි වීම සම්බන්ධයෙන් අපේ රටේ නායකයන් උද්දාමයට පත් වීමෙන් පෙනී යන්නේ ඔවුන් ජනතාව රවටා දේශපාලන වැඩක් කරන බව යයිද හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    මිදි තිත්තායි..... ඉහි ඉහි....​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    දැන් ඔය IMF ණය ගෙවන්නෙ රනිල්ද මයිනද?
     
    • Like
    Reactions: haunte

    Similar threads