IMF ගියොත් වාහන ගෙන්නයිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    ubalath denne mara talk. Rata awlana kathane kiyanne. Hitata ena ewa ohe ath arinna epa bamlo.
    යකෝ මේකේ උන්ම කියල තිබ්බේ අතේ ඩොලර් තියෙනවා නම් ගෙන්නන්න පුළුවන් කියල.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    එම්බසි වලට ගෙන්නන්නේ එහෙම නෙමෙයිද? IWS holdings, Skoda ගෙන්නන්නේ එහෙම නෙමෙයිද? 🤔
    A ban embassy ne.unta genna puluwan.ewa genna nodi hitiyoth un embassy tika akulan yanna yai.api wage unta dana part un ekka ba ne.Apita thama genna ba ne USD walin? :rolleyes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    කොච්චර ඩොලර් ගෙනාවත් වැඩක් ද බන් ? ඩේසිගේ පුතාල ඩොලර් ටික අදිනවා නේ බන් ජෙට් දාල :lol:


    මහින්දය රට බංකොලොත් කියල කියපු ගමන් රට දාලා පනින්න රෙඩි කරන් ඉන්න ජෙට් දෙක වෙන්න බැරිද? 🤔
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    IMF ගියොත්,

    1. USD float වෙනවා. 300+ යයි. වාහනේට ගෙවන්න ගාන වැඩි LKR වලින්.
    2. රාජ්‍ය ආදායම වැඩි කරන යෝජනා හැටියට TAX වැඩි කරනවා. CIF එකට TAX එකත් වැදුනාම හොද ගණන්.
    3. Interest වැඩි කරනවා. Loans expensive එතකොට.

    උඩ 3ම ආවාම, දැනට තියෙන ගානටවත් අලුත් වාහනයක් ගෙන්න ගන්න බැරි වෙනවා මට හිතෙන හැටියට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දය රට බංකොලොත් කියල කියපු ගමන් රට දාලා පනින්න රෙඩි කරන් ඉන්න ජෙට් දෙක වෙන්න බැරිද? 🤔

    රාජපක්ෂවරු රට පනින්නේ නෑ.... :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    pissuda yaku. IMF giyoth dollar float karanna kiyay, inetrest rate and reserves wadi karanna kiyay. unta owa adaalama naa