IMF ගියොත්,
1. USD float වෙනවා. 300+ යයි. වාහනේට ගෙවන්න ගාන වැඩි LKR වලින්.
2. රාජ්ය ආදායම වැඩි කරන යෝජනා හැටියට TAX වැඩි කරනවා. CIF එකට TAX එකත් වැදුනාම හොද ගණන්.
3. Interest වැඩි කරනවා. Loans expensive එතකොට.
උඩ 3ම ආවාම, දැනට තියෙන ගානටවත් අලුත් වාහනයක් ගෙන්න ගන්න බැරි වෙනවා මට හිතෙන හැටියට.