IMF ගියොත් වාහන ගෙන්නයිද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඩොලර් එක පා කරන්නත් වෙයිනේ, එතකොට සමහරවිට වාහන ගෙන්නයි දැනට තියනවටත් වඩා ගනන් යයි. මොකද දැන් කොහොමත් වාහන ටිකක් ගනන් ගිහින් නේ තියෙන්නෙ covid,/chip shortage අරව මේව නිසා
     
    • Like
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    IMF ගියා කියල මාසෙන් දෙකෙන් වාහන ගේන්න බැරි වෙයි

    වෙළදපල අරින්න වෙනවා IMF ගියොත්. ලොකු බද්දක් එක්ක හරි වාහනත් ගේන්න දෙන්න වෙනවා.
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    ඩොලර් එක පා කරන්නත් වෙයිනේ, එතකොට සමහරවිට වාහන ගෙන්නයි දැනට තියනවටත් වඩා ගනන් යයි. මොකද දැන් කොහොමත් වාහන ටිකක් ගනන් ගිහින් නේ තියෙන්නෙ covid,/chip shortage අරව මේව නිසා
    දැනටත් වඩා ගනන් යයි කිව්වේ ? Wagon R ekak ehema 6M+ vei da ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    බලාපොරොත්තුවක් තියන්න පුලුවන්ද ?
    ඉස්සලම ආර්ථික විද්යාව ඉගෙනගෙන ඇයි IMF යන්නෙ බලපන් .ඔව් ගේන්න පුලුවන් තව අවුරුදු 10 වගේ imf කියන ලෙස මුල්ය විනය තියාගත්තම
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    IMF default ekata yanawa kiyanne normal loan process eka newei. anthima bankoloth wela option ekak nethi unama karana deyak. ehema gihin karanna one wahana import karana eka da? (kanna nethuwa 5000 aran bar ekata yanawa wage wedak). market eka open kalath wahana import karana thanata enna hariyata gaththoth awrudu keepayak yai. neththan danatath wada loku tax ekak gahala genna dei. kohomath $ rate eka th wedi wei.

    wena urgent priorities thiyena nisa, man kiwwe but this is Sri Lanka so...

    https://www.investopedia.com/articles/investing/102413/why-and-when-do-countries-default.asp
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    dnnna wdht un kynne free trade wenna one kyn ek wthraii... ee kynne wahana genna denna one.. hbai tax eka gov eken decide krnn plwn mma hthnnee.. ithim genna deii patta tax ekk gahai.. ekai rupiyalata real value ekai eddii aphu import dunnth genna bri tharam price eka wdi wei:dull: