IMF ණය හම්බුනා..හරි සතුටුයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,103
    27,754
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන්වත් පොහොට්ටු සර්ලට චන්දෙට වියදම් වෙච්ච සල්ලි ටික හොයාගන්න පුළුවන් උනොත් හොදයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රනීල්... මහ බැංකුව හිස් කරලා IMF ගත්තා වගේ..🤣
     
    • Haha
    Reactions: luk3r

    signshop

    Well-known member
  • May 30, 2011
    12,210
    8,973
    113
    Dubai
    සාරිය ඇඳගෙන ඉන්නේ හිටපු මන්ත්‍රී සරත් කෝන්ගහගේගේ වයිපරේ ශාන්තිනී කෝන්ගහගේ. (ඉස්සර නිළියක්). මෙයාලට ඉස්සර තිබුනා Canton Seafood කියලා Restaurant එකක් බම්බලපිටියේ. හැමදාම ඉතින් හවසට Three Wise Men එකක් හරි Pickleback එකක් හරි ගහලා සැපේ තමයි එකේ ඉන්නේ. හොඳට බොන්න පුළුවන් ගෑනියෙක්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,210
    8,973
    113
    Dubai
    337378577_1580423049128062_3265058908463487773_n.jpg
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93



    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..:lol::lol:

    අම්මෝ ගොන් බදින කණු..... මේ කේප්ප වෙසියෝ තමා අරුන්ට හොරා කන්න උල්පන්දම් දෙන්නෙ
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113



    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..:lol::lol:


    කණ කර උකස් කරලා අතට හම්බ උන සල්ලි වලින් ගේ හදා ගෙන යනකොට, බාස්ලා ගසා කාලා, සල්ලි නාස්ති කරලා මම ලොස්ට් උනා, දැන් ලොකු බැංකු ලෝන් එකක් ගහලා ඒ බාස්ලට කෑමකුත් දීලා උන්ටම අපහු වැඩේ බාර දුන්නා.... වැඩේ ගොඩ යයි නේද ෆ්‍රෙන්ඩ්ස්?

    (සමාජ මාධ්‍ය වලින් පෝස්ට් එකක්)


    නූගත් අඩුකුලේ තැරි දාර වහුකුණු වේස බයියෝ ණය ගත්තම බජව් දාන්නේ උන්ගේ ගෙදරට රාජපක්කු ඇවිල්ලා උන්ව පුක්ශනය කරලා ගෙදරින් එලියට ඇදලා දම්මම සතුටු වෙනවා වගේ. 🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් බිලියන 53 ක ණය කන්ද 56 කට වැඩි කරල දීපු එකත් පට්ට සතුටින් සමරනව. ඔන්න ඕකුන් එක්ක තමයි රටක් හදන්න යන්නෙ අපි. හරි නම් අපිටත් මඩු වලිගෙන් ගහන්න ඕන.
     
    • Sad
    Reactions: u_make_me_sick_