මිනිස්සු හිතන්නේ IMF loan ගත්ත ගමන් ප්‍රශ්නය විසදෙයි කියල. ඒතරමටම මිනිස්සු ආණ්ඩුවේ ලණුව කාල.
අරගලය පැත්තක දාල IMF හෝ කවුරු හරි දියසේනයෙක් ඇවිත් රට බේරයි කියල මිනිස්සු කට ඇරන් බලන් ඉන්නවා. ප්‍රශ්නය කොතරම් දරුණුද කියනවනම් IMF එකෙන් ලැබෙන ණය වලින්වත් ගොඩ යන්න බැහ. ඒ තරම් රට ගොඩ එන්න බැරි තැනක තියෙනනෙ. IMF එන දිනයවත් තාම විශ්වාස නෑ, කොටින්ම කිවවොත් IMF ගැන බොරු මවාපෑමක් කරල මිනිස්සු රවට්ටලා. එයාල අද ආවත් ණය දෙනවනම් තව මාස 6ක් වත් යනවා. එතකම් රනිල් කරන්නේ ජනතාවට කොලේ වහල රාජපක්ෂලා ආරක්ෂා කරගැනීමය.. රනිල් ආව කියල කිසි දෙයක් කලේ නෑ. තාම රට දුවන්නෙ කලින් ගත්ත ඉන්දියාවේ ණයෙන්. ඒ මදිවට තව ට්‍රිලියනයක් ප්‍රින්ට් කරන්න යනවලු. පරණ ආණ්ඩුවේ රෝලමයි ඇදගෙන යන්නෙ.
විදෙස්වල ඉන්න අය සල්ලි එවන්න එක කැමතතෙන් ඉදියත්, මේ රාජපක්ෂ හොරුටික ඉන්නකම් සත පහක්වත් එවන්නෙ නෑ. උඹලා දැන්වත් රාජපක්ෂ හොරුන්ට ගහල පැනනුවෙ නැත්තම් ඉදිරියෙදි කන්නවත් නැතිවෙනවා විතරක් නෙවෙයි, වෙන විනාශය හිතාගන්නත් බැහ...
රනිලුත් රාජපක්ශල වගේම සුපිරි ඩීල්, ගේම කාරයෙක් මිසක් විශ්වාස කරන්න පුලුවන් නායකත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි.