Immigrantsලාව පන්නන Canada🇨🇦🍁වත් පෙළ ගැසී

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    nathuwa student la work karala tax gewanne nane ban
    unge ewagen tama
    මොන රටේද ස්ටුඩන්ට් ලා ටැක්ස් ගෙවන්නේ නැත්තේ? ඕන නම් ආපු මුල් කාලේ සහනයක් දෙයි ඊට පස්සෙ ගෙවන්න ඕන.ඇයි ලංකාවේ වගේ පිනට උගන්නවා කියලා හිතුවද?
     
    • Like
    Reactions: NRTG and malakadss

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මොකෝ 1920 ගනන් 30 ගනන් වලත් ඔය රටවල් පට්ට දියුනුවට තිබ්බෙ ඉමිග්‍රන්ට්ස්ල නිසා නෙවෙයි නෙහ්.

    Dumburu un witharak nemeyi yako ඉමිග්‍රන්ට්ස් kiyanne. :rofl: Yako Australia gana katha karanne. Europe gana nemei.

    Aboriginal aya 2% withara arenna anik okkoma immigrants lai ungen pawathagena ena unui thamai.

    1920-1930 dith loku percentage ekak ඉමිග්‍රන්ට්ස් thamayi.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799

    British colonies…un tamai diyunu kare mitto yanda kalin.

    Aborigin un hitiyanan kanthare wage tiyei taama
     
    • Like
    Reactions: NRTG and aggregate

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    British colonies…un tamai diyunu kare mitto yanda kalin.

    Aborgin un hitiyanan kanthare wage tiyei taama

    Ithin eka thamai kiyanne British un Immigrate una kiyala eheta. 1800 ganan indan 1900 ganan waladith una. Danatath wenawa. Aru kiyanne 1920 immigrantsla naha kiyala. :lol: :rofl:
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Invade kiwwanan more accurate.

    Mulma set ekata ehema kiyanna puluwan. 1800 ganan mula giyapu tikata. Eeta passe giya unta ehema kiyanna baha. Wadi hariyak eeta passe giya un.

    "Nearly half (49%) of all Australians were either born overseas (first generation) or have at least one parent born overseas (second generation). The remaining 51% were at least third generation – born in Australia to Australian-born parents."
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Mulma set ekata ehema kiyanna puluwan. 1800 ganan mula giyapu tikata. Eeta passe giya unta ehema kiyanna baha. Wadi hariyak eeta passe giya un.

    "Nearly half (49%) of all Australians were either born overseas (first generation) or have at least one parent born overseas (second generation). The remaining 51% were at least third generation – born in Australia to Australian-born parents."
    Ow itin… invade kerata passe ayeth invade keranda bane? 😂
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මට හිතෙනව අවුරුදු 100ක් වගේ යද්දි ලෝකයෙන් බාගයක් විතරක් මුස්ලිම් වෙයි කියල. 150 වගේ යද්දි බහුතරය මුස්ලිම් වෙයි. හිතාගන්න බෑ එහෙම ලෝකයක් මොන වගේ වෙයිද කියල.
    End of the fucking world 💔
     
    • Sad
    Reactions: NRTG

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    End of the fucking world 💔
    ආපහු ගල් යුගයටම ගිහින් වද වෙලා යයි මිනිස්සු. ඉන්න හොද මුස්ලිම් උන් ටිකටත් උන්ගෙම අන්තවාදී උන් ඇරල දායි.
     
    • Like
    Reactions: NRTG and Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ආපහු ගල් යුගයටම ගිහින් වද වෙලා යයි මිනිස්සු. ඉන්න හොද මුස්ලිම් උන් ටිකටත් උන්ගෙම අන්තවාදී උන් ඇරල දායි.
    මේ ත්‍රෙඩ් එකට සෙට් වෙයන් ඕවා ගැන කතා කරමු ගැඹුරට

    https://elakiri.com/threads/රැඩිකල්-මුස්ලිම්-උන්-නැත්තෙ-ඇයි.2167725/
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Dumburu un witharak nemeyi yako ඉමිග්‍රන්ට්ස් kiyanne. :rofl: Yako Australia gana katha karanne. Europe gana nemei.

    Aboriginal aya 2% withara arenna anik okkoma immigrants lai ungen pawathagena ena unui thamai.

    1920-1930 dith loku percentage ekak ඉමිග්‍රන්ට්ස් thamayi.
    ඒක තමා බං මං කිව්වෙ ඔය රටවල් වලට තව සුද්දො ඕන කියලා. දුඹුරොයි ඒශියන් උනුයි එන්නෙ ඕකෙන් කඩාගන්න පුලුවන් දෙයක් කඩාගෙන උන්ගෙ අඩු කුලේ පුරුදු ටික ලෝකෙ වටේ වපුරන්න. සුද්දෙක් විතරයි පොඩ්ඩක් හරි ඔය රටවල් වලට ආදරෙන් එන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ මුස්ලිම් උන්ට යන තැන ඉන්න දන්නේ නැති එක තමයි මේ ඔක්කොටම මුල
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මොන රටේද ස්ටුඩන්ට් ලා ටැක්ස් ගෙවන්නේ නැත්තේ? ඕන නම් ආපු මුල් කාලේ සහනයක් දෙයි ඊට පස්සෙ ගෙවන්න ඕන.ඇයි ලංකාවේ වගේ පිනට උගන්නවා කියලා හිතුවද?
    lankawe pinata tama ban ugannane
    lankawe student la koheda ban tax gewanne?( VAT eka neme)

    Students la same tax gewanawa. suddo apen kala inne
    koheda bn student lata tax wadinne?
    summer job unath tax except ne bn
    ------ Post added on Aug 11, 2024 at 1:44 AM
     
    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    meka illegal immigration walata wiruddawa witarai, unma kiyanawa legal healthy immigration aulak na kiyala, mokada Canadawata immigrantsla nathuwa survive wenna ba, okkoma amaru job karanne immigrantsla thamai, unta tyena aula indian un awilla hema restaurant walama wada, unge lamainta summer jobs nathi wela.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    lankawe pinata tama ban ugannane
    lankawe student la koheda ban tax gewanne?( VAT eka neme)

    ලංකාවේ ස්ටුඩන්ට් ලා ටැක්ස් ගෙවන්නේ නෑ තමා.බහුතරයක් එන්නේ හිගන පවුල් වලින් නේ.මන් කියන්නේ වෙන රටවල් වල ටැක්ස් ගෙවන්න ඕන ස්ටුඩන්ට් කාලෙත් හම්බ කරන නිසා.කෝස් ෆීසුත් ගෙවන්න ඕන පිනට උගන්නනේ නැති නිසා.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    Sc78be428f1344b418a4dce5ed5e4616fk.jpg_480x480.jpg_.webp
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    මුන්ටනම් දැන් ඉරිසියාවක් වගේ සීන් එකක් තියෙන්නේ වෙන රටවල් වල උන් හොද රස්සා කරලා හම්බ කරලා ඉන්න එකට.රැසිස්ට් උන් තමා එලියට එන්නේ ඔය.
    Ay umba pahu giya tike video ehema dakke nadda?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Immigrant ල පන්නනවා කියලා ඕකුන්ට skilled workers ල පැන්නුවොත් නොක නොබී බේතක් හෙතක් කරගන්නවත් නැතුව තමා සුද්ද ට මැරෙන්න වෙන්නේ.
    එතකොට ඉමිගේන්ට්ස්ල එන්න කලින් මුන් කෑවෙ තනකොලද? :lol: ඒශියන් උන් කරපු පකක් නෑ ඔය රටවල් වලට යුරෝපියන්ස්ල තමා කැනඩා ඕස්ට්‍රේලියා වගේ රටවල් ගොඩ ගත්තේ.