ara nakath rala serayak thread ekak dala thibba mathakai sugar wikunapu seen ekak gena
Man hoyala balannam machan. Thanks
Repp
ara nakath rala serayak thread ekak dala thibba mathakai sugar wikunapu seen ekak gena
උබට ජොබක් නැත්නම් වෙන එකක් කරපිය, උබ විහින් අමාරුවේ වැටෙන්න දගලන්නෙ. ඕනිම දෙයක් ගෙන්නපන්. සීනී ගෙන්නන්න එපා. ඕවා අස්සේ කුඩු , හෙරොයින් ගෙන්නනවා. කවුරු හරි උබව බයකරලා (පාතාලේ එකෙක්) උබ හරහා කූඩු ගෙන්නුවොත් උබට ලේසියට ගැලවෙන්න වෙන්නෙ නෑ. පාතාල, මත්කුඩු සීන් ඕවත් එක්කබරටමතියනවා.
elaThanks machn.. man balannam
Repp![]()
balanna hoyala thawa methana tiana ideas ehema consider karala. mathakada meke thread ekak tibba parippu genalla eth podi ganak wikunala tibba prashnayak nethiwa. habei oka loku qty ekak genawanm ehema ekka kattiyama marila nethinm nawaththala nethinm relase karaganna beriwa custom eke. ethaninma bankrupt..

Custom hirakaranne ey machn? Mokadda hethuwa kiyanne ?![]()
oni tharam reason denna puluwan. check karanna oni drugs tianawa hangala kiala kianna puluwan, nathinm quality nethi bala warga genath tiyenne kiala, tax waradi gewala nah oya wage ona tharam reason denna puluwan.. e wage welawata ekko custom eke aya dangena bribe karanna oni samahara ewa ehemath bah mn hithanne nethinm ithin Minister wage thama

ගෙදෙට්ට ඇවිත් වෙඩි තියල යයි උට්ටො. පිස්සුද තොට. සීනි ගෙන්නන්න හිතන්නවත් එපා .





උබගේ පසුබිම මොකක්ද කියන්න මන් දන්නේ නෑ. . හැබැයි කරන්න පුලුවන්නම් හොද බිස්නස් එකක්. .
මුලින් පොඩියට ගෙනත් බලපන්. . ඉටපස්සේ හිමිට වැඩිකරගත්තැකි. .
උබ දැන් සීනි ගෙන්වන විදිය, ටැක්ස් එහෙම දැනන්ද ඉන්නේ?
සීනි කිලෝ එකක් මාකට් එකට යද්දි කොස්ට් එක කීයක් වෙනවද?