Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Italian-Candy-Bars-Chocolate1-590x421.jpg

    Italian chocolate hambunoth kiyanna machan. Milka eka wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙන් ලොකු චොකලට් ගන්න එනවා අඩුයි එන තරමක් එන්නේ රු 5 ඊයම් කොලේ:P:P ඔතපු චොකලට් ගන්න (රිස්බරි බබල්ස්) දවසට පෙට් ටියක් විතර විකිනෙනවා:P

    ඒ කොලේ ඇලුමිනියම් නෙමේද මුත්තෙ ? :baffled: මුත්ත ඊයම්මද කියල කොලේ කාල බැලුවද ? :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ කොලේ ඇලුමිනියම් නෙමේද මුත්තෙ ? :baffled: මුත්ත ඊයම්මද කියල කොලේ කාල බැලුවද ? :baffled:

    ඇළුමිනියම් ෆොයිල් තමයි කට වචනෙට කියන්නේ ඊයම් කොලේ කියලා! :baffled::baffled: ඒක නෙමෙයි උබ මොනවා හරි දෙයක් හදුනා ගන්නේ කාලා බලලද?:baffled: (උබ බලු බෙට්ටක් එහෙම දැක්කොත් විනාසයි):shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇළුමිනියම් ෆොයිල් තමයි කට වචනෙට කියන්නේ ඊයම් කොලේ කියලා! :baffled::baffled: ඒක නෙමෙයි උබ මොනවා හරි දෙයක් හදුනා ගන්නේ කාලා බලලද?:baffled: (උබ බලු බෙට්ටක් එහෙම දැක්කොත් විනාසයි):shocked:

    :baffled: :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,970
    9,839
    113
    හරි මචන්, උපාලිට මොකද උනේ ? කව්ද මැරුවේ ?

    ලංකාවේ චොකලට් එකක් කන්න පුලුවන්ද ? රස බලපන් මැටි ගුලි වගේ, සිනි ගොඩවල්, හැමදේටම පුදුම සිනි අකුලක් දාන්නේ.... කොලිටියක් නැ , අපේ කිරි බව්සර් වලින් එකතු කරලා විසි කරනවා... අපේ දේ කොච්චාර වටිනවද ? සේරටම මුල පාලකයෝ...

    උදා: මදුරු කරදරෙන් කියක් මැරෙනවද ? කොච්චර වියදම්ද ? ලංකාව දුපතක්... ලංකාවෙන් මදුරුවෝ තුරන් කරන්න පුළුවන් ඇය් එහෙම නොකරන්නේ ?? ඉන්දියාවෙන් පියබල එන්න බැ උන්ට

    දැන් මිනිස්සු ගොඩක් මැරෙන්නේ පොහොර , කෘමි නාශක නිසා... ආසනික්, අරව මේවා... අපේ සිංහල විසදුම් තියෙනවා , පොර ටිකේම වල් පැලත් එවනවා....

    වැඩක් නැ බන් කතා කරලා, සුද්දගේ චොකලට් ලක්සරි වෙන්න සුද්ද අලි පුකෙන් ඇවිල්ලද ? සුද්දට කබුරන බල්ලෝ තමය් අපේ රට කරන්නේ....

    කම්පිටිෂන් හැදෙන්න එක්ක මේවා අඩුවට දුන්නම මොකද ? ඩොලර් ගියාට කමක් නැ අපි ඩොලර් එවනවා සිරි ලංකාව ඇතුලට පාලක බල්ලොන්ට සැප ගන්න

    ​

    Issara thibba EDNA kiyana eka nam hoda kiri rasai.dan kandos eketh thiyena milk chocolate eka e wage.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,878
    32,597
    113
    හරි මචන්, උපාලිට මොකද උනේ ? කව්ද මැරුවේ ?

    ලංකාවේ චොකලට් එකක් කන්න පුලුවන්ද ? රස බලපන් මැටි ගුලි වගේ, සිනි ගොඩවල්, හැමදේටම පුදුම සිනි අකුලක් දාන්නේ.... කොලිටියක් නැ , අපේ කිරි බව්සර් වලින් එකතු කරලා විසි කරනවා... අපේ දේ කොච්චාර වටිනවද ? සේරටම මුල පාලකයෝ...

    උදා: මදුරු කරදරෙන් කියක් මැරෙනවද ? කොච්චර වියදම්ද ? ලංකාව දුපතක්... ලංකාවෙන් මදුරුවෝ තුරන් කරන්න පුළුවන් ඇය් එහෙම නොකරන්නේ ?? ඉන්දියාවෙන් පියබල එන්න බැ උන්ට

    දැන් මිනිස්සු ගොඩක් මැරෙන්නේ පොහොර , කෘමි නාශක නිසා... ආසනික්, අරව මේවා... අපේ සිංහල විසදුම් තියෙනවා , පොර ටිකේම වල් පැලත් එවනවා....

    වැඩක් නැ බන් කතා කරලා, සුද්දගේ චොකලට් ලක්සරි වෙන්න සුද්ද අලි පුකෙන් ඇවිල්ලද ? සුද්දට කබුරන බල්ලෝ තමය් අපේ රට කරන්නේ....

    කම්පිටිෂන් හැදෙන්න එක්ක මේවා අඩුවට දුන්නම මොකද ? ඩොලර් ගියාට කමක් නැ අපි ඩොලර් එවනවා සිරි ලංකාව ඇතුලට පාලක බල්ලොන්ට සැප ගන්න

    ​

    Yes there was only one brand called "Kandos" unfortunately upali passed away that also came to bitter butter... Maybe upali wife planned his crash or whatever...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,765
    1
    15,173
    113
    ලංකාවෙ හදපු chocolate එකක් කෑවෙම නැහැ බන් මතක ඇති කාලෙක. ඉස්කෝලෙ යන කාලෙ නම් රුපියල් පහේ කැන්ඩොස් නම් කෑවා . ඒ ඇරෙන්න චොකලට් කියල දෙයක් කනවනම් ඉතින් ඔය කවුරුහරි රට ඉදන් එන කෙනෙක් ගෙනත් දුන්නොත් තමයි. කඩෙන් අරන් කන් නැහැ ඉතින්.