Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මගෙන් ලොකු චොකලට් ගන්න එනවා අඩුයි එන තරමක් එන්නේ රු 5 ඊයම් කොලේ:P:P ඔතපු චොකලට් ගන්න (රිස්බරි බබල්ස්) දවසට පෙට් ටියක් විතර විකිනෙනවා:P

    ටහුඩු මුත්තා සිල්ලර කඩයක්ද කරන්නේ :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ලංකාවෙ හදපු chocolate එකක් කෑවෙම නැහැ බන් මතක ඇති කාලෙක. ඉස්කෝලෙ යන කාලෙ නම් රුපියල් පහේ කැන්ඩොස් නම් කෑවා . ඒ ඇරෙන්න චොකලට් කියල දෙයක් කනවනම් ඉතින් ඔය කවුරුහරි රට ඉදන් එන කෙනෙක් ගෙනත් දුන්නොත් තමයි. කඩෙන් අරන් කන් නැහැ ඉතින්.

    Lobaya:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    නැහැ බන් ඉතින් එහෙම කන්න තරම් ලොකු ආසාවක් නැහැ චොකලට් :D

    Mamanam mehe ewata asama naha. Seeni, piti kelala thiyenne. Boruwata coco, milk kiyala artificial chocolate flavors add karala. Mun issara hondata thibba kandos ekatath keliya.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    jnwXbb1.gif
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18

    ලංකාවේ චොකලට් එකක් කන්න පුලුවන්ද ? රස බලපන් මැටි ගුලි වගේ, සිනි ගොඩවල්, හැමදේටම පුදුම සිනි අකුලක් දාන්නේ.... කොලිටියක් නැ , අපේ කිරි බව්සර් වලින් එකතු කරලා විසි කරනවා... අපේ දේ කොච්චාර වටිනවද ?
    වැඩක් නැ බන් කතා කරලා, සුද්දගේ චොකලට් ලක්සරි වෙන්න සුද්ද අලි පුකෙන් ඇවිල්ලද ? සුද්දට කබුරන බල්ලෝ තමය් අපේ රට කරන්නේ....

    කම්පිටිෂන් හැදෙන්න එක්ක මේවා අඩුවට දුන්නම මොකද ? ඩොලර් ගියාට කමක් නැ අපි ඩොලර් එවනවා සිරි ලංකාව ඇතුලට පාලක බල්ලොන්ට සැප ගන්න

    මේ කතාවට එකගයි! :yes::yes::yes:
    ඉස්සරහට Revello Speciality Chocolate වගේ ඒවා කරන්න ඉන්නෙ. ඒ අපේ දේ නේ! :D:D:D
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඇත්තටම මේක හොද දෙයක්..ඔය branded චොකලට් මැලේසියාව වගේ රටවල් වල මිල ලන්කාවට වඩා භාගෙකටත් වඩා මිල අඩුයි..මට මතක විදියට කැඩ්බරි එහෙම මෙහෙ 1200ක් විතර වෙන එකක් එහෙ රුපියල් 300ට වගේ තිබුනා..එකම චොකලට් එක..මෙහෙ බදු නිසා වෙන්න ඇති ගාන වැඩි..කොහොමත් ඔය බිස්නස් එක කරන කෙනා නීතිමය පැත්තත් පොඩ්ඩක් හොයලා බලන්න..මොකද කවුරු හරි තරහටවත් පොලිසියේ පැමිනිල්ලක් දැම්මොත් ඔයා ගෙන්නන චොකලට් කාලා ලෙඩවුනා කියලා ඔයාට කේස් වෙන්න පුලුවන් ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඇත්තටම මේක හොද දෙයක්..ඔය branded චොකලට් මැලේසියාව වගේ රටවල් වල මිල ලන්කාවට වඩා භාගෙකටත් වඩා මිල අඩුයි..මට මතක විදියට කැඩ්බරි එහෙම මෙහෙ 1200ක් විතර වෙන එකක් එහෙ රුපියල් 300ට වගේ තිබුනා..එකම චොකලට් එක..මෙහෙ බදු නිසා වෙන්න ඇති ගාන වැඩි..කොහොමත් ඔය බිස්නස් එක කරන කෙනා නීතිමය පැත්තත් පොඩ්ඩක් හොයලා බලන්න..මොකද කවුරු හරි තරහටවත් පොලිසියේ පැමිනිල්ලක් දැම්මොත් ඔයා ගෙන්නන චොකලට් කාලා ලෙඩවුනා කියලා ඔයාට කේස් වෙන්න පුලුවන් ...

    indiyaweth pattama labai, rase loku wenasak danila na
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    ඇත්තටම මේක හොද දෙයක්..ඔය branded චොකලට් මැලේසියාව වගේ රටවල් වල මිල ලන්කාවට වඩා භාගෙකටත් වඩා මිල අඩුයි..මට මතක විදියට කැඩ්බරි එහෙම මෙහෙ 1200ක් විතර වෙන එකක් එහෙ රුපියල් 300ට වගේ තිබුනා..එකම චොකලට් එක..මෙහෙ බදු නිසා වෙන්න ඇති ගාන වැඩි..කොහොමත් ඔය බිස්නස් එක කරන කෙනා නීතිමය පැත්තත් පොඩ්ඩක් හොයලා බලන්න..මොකද කවුරු හරි තරහටවත් පොලිසියේ පැමිනිල්ලක් දැම්මොත් ඔයා ගෙන්නන චොකලට් කාලා ලෙඩවුනා කියලා ඔයාට කේස් වෙන්න පුලුවන් ...
    Expired date ehema hariyata thiyenawa nm apita case 1k wenne na ne da mchn