Importing Adult Toys via EBay or AliExpress

a.u.danjaya

Junior member
  • Oct 28, 2008
    43
    15
    8
    AliExpress, EBay වලින් Adult ( sex ) toys ගෙන්වීම පිලිබඳ ලංකාවේ නීතිය මොකක්ද ?
    Custom එකෙන් duty ගහනවද, නඩු දානවද ?
    මොනවද වෙන්න පුලුවන් legal ගැටලු
     
    • Like
    Reactions: kinkon

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පොඩි කාලේ සෙල්ලම් බඩු දෙනවා සෙල්ලම් කරන්න
    වැඩිහිටි අයට toy දෙනවා අහවල් වැඩේ කර ගන්න
    මොකක්ද එකේ ඇති වැරැද්ද?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ටෙස්ට් කරන්නේ කවුද
    image_6f5f334431.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    AliExpress, EBay වලින් Adult ( sex ) toys ගෙන්වීම පිලිබඳ ලංකාවේ නීතිය මොකක්ද ?
    Custom එකෙන් duty ගහනවද, නඩු දානවද ?
    මොනවද වෙන්න පුලුවන් legal ගැටලු
    ඈයි බන් ඔය ලන්කාවේ විකුණන්න තියෙන්නේ? ඒ වගේ තෑනකින් ගනින්කෝ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඈයි බන් ඔය ලන්කාවේ විකුණන්න තියෙන්නේ? ඒ වගේ තෑනකින් ගනින්කෝ
    ඒවා ගන්න එපා, විශ්ව වගේ තමයි, නියම ගානට වඩා හතරගුනයක් වගේ

    සෙලර්ට කියපන් ඕක කෝප්පයක් මොකක්හරි එකක් කියලා එවන්න කියලා, ගොඩක් උන් එවන්නෙත් එහෙම තමයි. පෞද්ගලික පාවිච්චියට ගෙන්නන්න තහනම් නෑ ඒත් විකුනන්න තහනම් නිතිය විදියට, ඒත් ඒක අවුලකුත් නෑ දැන්.
    උන්ට සැක හිතුනොත් උබට එන්න කියලා කඩලා බලනවා පොස්ට් ඔෆිස් එකේදි, ඒත් අවුලක් නෑ උන්ට ඕවා සාමාන්‍යයි. රු50 තීරු බද්දක් ගහයි සමහරවිට
    ------ Post added on Jul 16, 2021 at 6:23 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒවා ගන්න එපා, විශ්ව වගේ තමයි, නියම ගානට වඩා හතරගුනයක් වගේ

    සෙලර්ට කියපන් ඕක කෝප්පයක් මොකක්හරි එකක් කියලා එවන්න කියලා, ගොඩක් උන් එවන්නෙත් එහෙම තමයි. පෞද්ගලික පාවිච්චියට ගෙන්නන්න තහනම් නෑ ඒත් විකුනන්න තහනම් නිතිය විදියට, ඒත් ඒක අවුලකුත් නෑ දැන්.
    උන්ට සැක හිතුනොත් උබට එන්න කියලා කඩලා බලනවා පොස්ට් ඔෆිස් එකේදි, ඒත් අවුලක් නෑ උන්ට ඕවා සාමාන්‍යයි. රු50 තීරු බද්දක් ගහයි සමහරවිට
    ------ Post added on Jul 16, 2021 at 6:23 PM
    අපරාදේ කලින් කිව්වා නම් බෑසිල් සර් එන වෙලාවේ ගෙන්න ගන්න තිබ්බා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඉස්සර හිටියා ප්ලාස්ටික් කිම්බාහ් කියලා පොරක්, ඩයස් කොල්ලා උගෙ නම
     
    • Like
    Reactions: a.u.danjaya