importing Nissan Skyline to Sri Lanka.... කාර් n tax ගැන දන්න උන් වරෙල්ලා...

pasan93

Member
May 2, 2009
91
2
0
importing Nissan Skyline to Sri Lanka.... කාර් n tax ගැන දන්න උන් වරෙල්ලා...

මේකයි මචාලා කේස් එක.... කාර් ලංකාවට ගෙන්නන එක ගැනයි කේස් එක. දැන් බං අපිට පිටරට පාවිච්චි කරපු පරන කාර් ගෙන්නද්දි tax කොහොමද?? පරන කියන්නෙ ඔය ෆොටෝ දාලා තියෙන්නෙ 4 door nissan skyline r34 මොඩල් එක වගේ. ausie වලින් වගේ ඔය මොඩල් පරන බාන්ඩයක් හොයාගන්ඩ පුලුවන් මම හිතන්නෙ ලක්ස 10කට අඩුවෙන්. ඒ වගේ ගානකට අරන් මෙහෙන් ටැක්ස් එකත් ගෙවල ගෙන්න ගන්න එක පාඩුද බං??? පරන වාහන ගෙන්නද්දි අවුරුදු 10ට වැඩි ඒවා ගෙන්නන්ඩ බැරි සීන් එකකුත් මම අහලා තියෙනවා... මේ මොඩල් එක නම් 2000 විතර එකක් මම හිතන්නෙ... :angry:

http://www.cmooresound.co.nz/98_r34_4door_rb26_jp_2.jpg
98_r34_4door_rb26_jp_2.jpg
 
Last edited:

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    this car is not worth importing bro!!!!
     
    Sep 25, 2008
    757
    35

    mewwa genna ba dan.. patta oaranayine ban
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    meka genna puluvan vidi 2k thiye ubata
    barak thiyena amathiyek allala tankiyak athule gennapan
    ehema nathnam blue permit ekakata (evath navaththuva kiyala ekek kivva)

    kohoma vunath oka gena eka vadak naa ( Scrap cars mehe padinna ubata :p ban ) :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ආතල් නිති පද්දතිය හින්ද ඔය යන්තරේ ලොවෙත් ගේන්න බෑ... ගෙඩියක් බස්සල ජිල්මාට් එකක් දාන්න වෙන කරන්න දෙයක් නෑ

    අර කිව්වත් වගේ s15 ගෙඩියක් ගෙන්න ගන්න බලන්න. ලොවෙත් පදිරි. මෙහෙ වැඩිය නෑ වාහනේ. හැබයි පාට්ස් තියනව sunny presea pulser වගේ එව්ව ෆිට් :):)
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මේකයි මචාලා කේස් එක.... කාර් ලංකාවට ගෙන්නන එක ගැනයි කේස් එක. දැන් බං අපිට පිටරට පාවිච්චි කරපු පරන කාර් ගෙන්නද්දි tax කොහොමද?? පරන කියන්නෙ ඔය ෆොටෝ දාලා තියෙන්නෙ 4 door nissan skyline r34 මොඩල් එක වගේ. ausie වලින් වගේ ඔය මොඩල් පරන බාන්ඩයක් හොයාගන්ඩ පුලුවන් මම හිතන්නෙ ලක්ස 10කට අඩුවෙන්. ඒ වගේ ගානකට අරන් මෙහෙන් ටැක්ස් එකත් ගෙවල ගෙන්න ගන්න එක පාඩුද බං??? පරන වාහන ගෙන්නද්දි අවුරුදු 10ට වැඩි ඒවා ගෙන්නන්ඩ බැරි සීන් එකකුත් මම අහලා තියෙනවා... මේ මොඩල් එක නම් 2000 විතර එකක් මම හිතන්නෙ... :angry:

    http://www.cmooresound.co.nz/98_r34_4door_rb26_jp_2.jpg
    98_r34_4door_rb26_jp_2.jpg

    Meka uba Aus waladi use karapu ekakda ? ehema nam mama danna taramin ubata meka lankawata genna puluwan .... lankawata import karanna denna awurudu 2 ta adu ewa witarai ..... bt uba meke ehedi use karapu ekak nam (uba aus wala hitiya ekek nam witarai) ubata meka genna puluwan ... ekata uba okkotma kalin Import Control ekata gihin License eka ganna oni .... etakota puluwan ...

    mama danna taramin ehemai ...