importing Nissan Skyline to Sri Lanka.... කාර් n tax ගැන දන්න උන් වරෙල්ලා...
මේකයි මචාලා කේස් එක.... කාර් ලංකාවට ගෙන්නන එක ගැනයි කේස් එක. දැන් බං අපිට පිටරට පාවිච්චි කරපු පරන කාර් ගෙන්නද්දි tax කොහොමද?? පරන කියන්නෙ ඔය ෆොටෝ දාලා තියෙන්නෙ 4 door nissan skyline r34 මොඩල් එක වගේ. ausie වලින් වගේ ඔය මොඩල් පරන බාන්ඩයක් හොයාගන්ඩ පුලුවන් මම හිතන්නෙ ලක්ස 10කට අඩුවෙන්. ඒ වගේ ගානකට අරන් මෙහෙන් ටැක්ස් එකත් ගෙවල ගෙන්න ගන්න එක පාඩුද බං??? පරන වාහන ගෙන්නද්දි අවුරුදු 10ට වැඩි ඒවා ගෙන්නන්ඩ බැරි සීන් එකකුත් මම අහලා තියෙනවා... මේ මොඩල් එක නම් 2000 විතර එකක් මම හිතන්නෙ...
http://www.cmooresound.co.nz/98_r34_4door_rb26_jp_2.jpg

Last edited: