In-fared Gas Cooker Burner

gayan94

Active member
  • Apr 12, 2017
    768
    91
    28
    national-infrared-gas-cooker_1608895417.jpg
    HTB1AvqvX5DxK1RjSsphq6zHrpXa9.jpg


    meke burner eka ganna nedda?
    ------ Post added on Apr 8, 2021 at 12:44 PM
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,595
    1
    1,321
    113
    මචං මමත් ඕවා එකක් ගන්න ඉන්නේ,ගන්න එපාද,ටික කාලෙකින් ඔවට parts හොයන්න නැති වෙයිද
     

    gayan94

    Active member
  • Apr 12, 2017
    768
    91
    28
    අඩෝ made in japan? සිරාවටම? කොහෙන්ද ගත්තේ උඹ?
    office ekata awa gewanna ganna, hitapan contact ewannam..
    මචං මමත් ඕවා එකක් ගන්න ඉන්නේ,ගන්න එපාද,ටික කාලෙකින් ඔවට parts හොයන්න නැති වෙයිද
    paressamen pawichchi karapan, hodi ehema halanna epa... amma hodi halala hil wuna... hil unoth badu...
    අඩෝ made in japan? සිරාවටම? කොහෙන්ද ගත්තේ උඹ?
    contact ewannam
    Infrared supiri... patta efficient normal gas ekata wada.
    heat eka wedi ban
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,100
    11,667
    113
    මාලඹේ
    මම දන්න හැටියට National කියලා Brand එකක් නැහැ . දැන් බඩු එන්නේ නැහැ National කියන නමින් . පෙන විදියට China එකක් National කියලා ගහලා වගේ . පොඩ්ඩක් හොයලා බලලා ගන්න
     

    gayan94

    Active member
  • Apr 12, 2017
    768
    91
    28
    meka ganna eka gena mama nam hodak kiyanne nehe, parts thama adui ban, mata me burner ekak hoya ganna ne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    10,905
    1
    16,768
    113
    28
    Kalutara
    office ekata awa gewanna ganna, hitapan contact ewannam..
    ගන්න නෙමෙයි ඇහුවේ. ජපානෙත් හදන එක නවත්තපු බ්‍රෑන්ඩ් Made In Japan ගහලා තියෙන මේක උඹ කොහෙන්ද ගත්තේ කියලා බැලුවේ.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    2,982
    820
    113
    SK
    oka chinese ekak wage..
    pitakotuwe balanna burner ekak hoyaganna puluwan.
    national brand eka issaranam thibba badu supiri.
    dannam danna widihata "national" kiyana namin products enne naa. dan enne "panasonic"
    gas cooker wala Tempered Glass Top eka ena eka ganna epa top eka pupuranawa.
    mama dakka godak aya kiyala thiyanawa.